ගවුම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ගවුම

    කොල්ලා…දෑන් නම් මහන්සියි සුදු
    කෙල්ල- තව ටිකයිනේ..නවත්තන්න එපා
    කොල්ලා- මොකො කෙදිරි ගාන්නේ?
    කෙල්ල- පිස්සා,, දාඩියත් දාලා පෑටියො ඔයාට හොදටම
    කොල්ලා- හොද කෙල්ල වගේ ඔය ගවුම තව ටිකක් උස්සලා අල්ලගන්නකො,
    කෙල්ල-ඔන්න එහෙනම් දෑන් හරිද? ආදරෙයි පෑටියො
    කොල්ලා-තව ටිකයි…….අම්මො ඈති යාන්තම්
    කෙල්ල- මොකො චන්ඩිය හති දාන්නේ?
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *
    හති නෑද්ද කෙල්ලේ බ්යිසිකලේ ඩබල් දාලා මේ තරම් අලි කන්දක් පෑද්දහම…
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg