මගෙ බෙල්ල

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ලස්සන බලන කාලයක්ද බං. දැන් සෞඛ්‍ය ගැන හිතන කාලෙ. දැන් බෙල්ලයි මූණයි ගැන හිතන්න යන්න එපා. තව ටික කාලෙකිං දියවැඩියාව පෙශර් කොලොස්ටරෝල පපුව රිදෙන්න ගනියි කලන්තෙ හැදෙන්න ගනියි :( යන තැනකට දෙයක් කරගන්න. :( බෙල්ලෙ අබාධයක් නෑනෙ. දැන් ඕව ගැන හිතල වැඩක් නෑ බං :no: ඔය ඇඟ ටික කාලයක් හිරවෙලා ඉඳල බලන්න දෙවියො දීපු කුණු බෑග් එකක් කියල හිතන්න. තව ටික කාලෙකිං ඒ බෑග් එකෙං නිදහස් වෙනව ඒ ගැන හිතල සතුටු වෙන්න.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    ඒකත් ඇත්ත :yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    :) :love:
    මං හිතුවෙ බැනුං අහන්න වෙයි කියල

    උඹට ජීවිතේ තනිකමක් නැද්ද බං..
    එපා වෙන්නෙ නැද්ද මේ ජීවිතේ.. මටනං එපා වෙලා තියෙන්නෙ කවුරුත් නැති නිසා

    උඹ එලකිරි එන්නෙත් ඒ හින්ද නේද.. තනිකම ගෙවාගන්ඩ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    දැන් ලස්සන බලන කාලයක්ද බං. දැන් සෞඛ්‍ය ගැන හිතන කාලෙ. දැන් බෙල්ලයි මූණයි ගැන හිතන්න යන්න එපා. තව ටික කාලෙකිං දියවැඩියාව පෙශර් කොලොස්ටරෝල පපුව රිදෙන්න ගනියි කලන්තෙ හැදෙන්න ගනියි :( යන තැනකට දෙයක් කරගන්න. :( බෙල්ලෙ අබාධයක් නෑනෙ. දැන් ඕව ගැන හිතල වැඩක් නෑ බං :no: ඔය ඇඟ ටික කාලයක් හිරවෙලා ඉඳල බලන්න දෙවියො දීපු කුණු බෑග් එකක් කියල හිතන්න. තව ටික කාලෙකිං ඒ බෑග් එකෙං නිදහස් වෙනව ඒ ගැන හිතල සතුටු වෙන්න.

    :love:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    උඹට ජීවිතේ තනිකමක් නැද්ද බං..
    එපා වෙන්නෙ නැද්ද මේ ජීවිතේ.. මටනං එපා වෙලා තියෙන්නෙ කවුරුත් නැති නිසා

    උඹ එලකිරි එන්නෙත් ඒ හින්ද නේද.. තනිකම ගෙවාගන්ඩ

    මමනම් තනිකමට ආසයි බන්.එපා වෙනව ඔය ලවු කසාද ලමයි හදන සීන්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මමනම් තනිකමට ආසයි බන්.එපා වෙනව ඔය ලවු කසාද ලමයි හදන සීන්

    වෙලාවකට මම තනිකමට ආසයි මොකක්හරි ටීවි සීරීස් එකක් බලනකොට ෆිල්ම් එකක් බලනකොට බණක් අහනකොට වගේ.. ගොඩක්ම රෑට.. පහුවෙනිද දවල් වෙනාකොට ආයෙ කම්මැලියි හැබැයි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    වෙලාවකට මම තනිකමට ආසයි මොකක්හරි ටීවි සීරීස් එකක් බලනකොට ෆිල්ම් එකක් බලනකොට බණක් අහනකොට වගේ.. ගොඩක්ම රෑට.. පහුවෙනිද දවල් වෙනාකොට ආයෙ කම්මැලියි හැබැයි

    මටත් දවල්ට කැම්මැලි ..මට නම් දැන් ඇති ජීවිත් වුනා..
     
    Feb 22, 2015
    29
    2
    0
    මගෙ වෙලාවකට පපුව රිදෙනව බං.හුගක් දවල් කාලෙට..මොකක් හැදෙන ලකුණුද..?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මටත් දවල්ට කැම්මැලි ..මට නම් දැන් ඇති ජීවිත් වුනා..

    මටනං හෙන ආසාවක් තියෙනව රස්සාවක් කරන්ඩ සල්ලි හම්බකරන්ඩ ලස්සන කෙල්ලෙක්ට ආදරේ කරන්ඩ ජීවිතේ සැපෙන් ඉන්ඩ

    ඒත් මගේ අසනීපෙ නිසා මට මොකුත් කරගන්ඩ විදියක් නෑ.. මාර දුකක් දැනෙන්නෙ

    වෙලාවකට මැරුණනං හොඳයි කියල හිතෙනව. හැබැයි මැරෙන්නෙ ලබන ආත්මෙදිවත් එහෙම ඉන්ඩ බලාගෙන
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම එක පාරක් 2001දි Dormicum 7.5 පෙති මම හිතන්නෙ අඩුම ගානෙ 70ක් විතර එක පාර බිව්ව

    100ක් එකතු කරං හිටියෙ. අප්පිරිය නිසා ඔක්කොම බොන්ඩ බැරි වුණා

    ටික වෙලාවයි එහෙමම සිහිය නැති වුණා

    ඉස්පිරිතාලෙදි බටයක් දාල බඩේ තිබුණ ඔක්කොම බෙහෙත්ටික අරගෙන.. නිකං බඩ හෝදල වගේ..

    මම බෙහෙත් බිව්වෙ රෑ 9ට විතර, මට යාන්තමට සිහිය ආවෙ පහුවෙනිද හවස

    බෙහෙත් ටික බඩෙන් අරන් දැම්මෙ නැත්තං මම මැරෙන්ඩ ඉඩ තිබුණද.. වේදනාවක්නං දැනුනෙම නෑ. එහෙමම සිහිය නැතුව ගියානෙ

    ඩෝමිකම් කියන්නෙ නිදි පෙත්තක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මමනම් තනිකමට ආසයි බන්.එපා වෙනව ඔය ලවු කසාද ලමයි හදන සීන්

    අම්මපා මටත්, දැන් එහෙම කෙල්ලෝ ගැන හැගීම් පහල වෙන්නේත් නෑ. මට උන් ගැන හෙන තරහක් කේන්තියක් එන්නේ. :baffled:
     
    ඒ ඇයි