යන තැනකට දෙයක් කරගන්න.
බෙල්ලෙ අබාධයක් නෑනෙ. දැන් ඕව ගැන හිතල වැඩක් නෑ බං
ඔය ඇඟ ටික කාලයක් හිරවෙලා ඉඳල බලන්න දෙවියො දීපු කුණු බෑග් එකක් කියල හිතන්න. තව ටික කාලෙකිං ඒ බෑග් එකෙං නිදහස් වෙනව ඒ ගැන හිතල සතුටු වෙන්න.දැන් ලස්සන බලන කාලයක්ද බං. දැන් සෞඛ්‍ය ගැන හිතන කාලෙ. දැන් බෙල්ලයි මූණයි ගැන හිතන්න යන්න එපා. තව ටික කාලෙකිං දියවැඩියාව පෙශර් කොලොස්ටරෝල පපුව රිදෙන්න ගනියි කලන්තෙ හැදෙන්න ගනියියන තැනකට දෙයක් කරගන්න.
බෙල්ලෙ අබාධයක් නෑනෙ. දැන් ඕව ගැන හිතල වැඩක් නෑ බං
ඔය ඇඟ ටික කාලයක් හිරවෙලා ඉඳල බලන්න දෙවියො දීපු කුණු බෑග් එකක් කියල හිතන්න. තව ටික කාලෙකිං ඒ බෑග් එකෙං නිදහස් වෙනව ඒ ගැන හිතල සතුටු වෙන්න.

![]()
මං හිතුවෙ බැනුං අහන්න වෙයි කියල
දැන් ලස්සන බලන කාලයක්ද බං. දැන් සෞඛ්‍ය ගැන හිතන කාලෙ. දැන් බෙල්ලයි මූණයි ගැන හිතන්න යන්න එපා. තව ටික කාලෙකිං දියවැඩියාව පෙශර් කොලොස්ටරෝල පපුව රිදෙන්න ගනියි කලන්තෙ හැදෙන්න ගනියියන තැනකට දෙයක් කරගන්න.
බෙල්ලෙ අබාධයක් නෑනෙ. දැන් ඕව ගැන හිතල වැඩක් නෑ බං
ඔය ඇඟ ටික කාලයක් හිරවෙලා ඉඳල බලන්න දෙවියො දීපු කුණු බෑග් එකක් කියල හිතන්න. තව ටික කාලෙකිං ඒ බෑග් එකෙං නිදහස් වෙනව ඒ ගැන හිතල සතුටු වෙන්න.

උඹට ජීවිතේ තනිකමක් නැද්ද බං..
එපා වෙන්නෙ නැද්ද මේ ජීවිතේ.. මටනං එපා වෙලා තියෙන්නෙ කවුරුත් නැති නිසා
උඹ එලකිරි එන්නෙත් ඒ හින්ද නේද.. තනිකම ගෙවාගන්ඩ
මමනම් තනිකමට ආසයි බන්.එපා වෙනව ඔය ලවු කසාද ලමයි හදන සීන්
වෙලාවකට මම තනිකමට ආසයි මොකක්හරි ටීවි සීරීස් එකක් බලනකොට ෆිල්ම් එකක් බලනකොට බණක් අහනකොට වගේ.. ගොඩක්ම රෑට.. පහුවෙනිද දවල් වෙනාකොට ආයෙ කම්මැලියි හැබැයි
මටත් දවල්ට කැම්මැලි ..මට නම් දැන් ඇති ජීවිත් වුනා..
මමනම් තනිකමට ආසයි බන්.එපා වෙනව ඔය ලවු කසාද ලමයි හදන සීන්

මම එක පාරක් 2001දි Dormicum 7.5 පෙති මම හිතන්නෙ අඩුම ගානෙ 70ක් විතර එක පාර බිව්ව
100ක් එකතු කරං හිටියෙ. අප්පිරිය නිසා ඔක්කොම බොන්ඩ බැරි වුණා
ටික වෙලාවයි එහෙමම සිහිය නැති වුණා
ඉස්පිරිතාලෙදි බටයක් දාල බඩේ තිබුණ ඔක්කොම බෙහෙත්ටික අරගෙන.. නිකං බඩ හෝදල වගේ..
මම බෙහෙත් බිව්වෙ රෑ 9ට විතර, මට යාන්තමට සිහිය ආවෙ පහුවෙනිද හවස
බෙහෙත් ටික බඩෙන් අරන් දැම්මෙ නැත්තං මම මැරෙන්ඩ ඉඩ තිබුණද.. වේදනාවක්නං දැනුනෙම නෑ. එහෙමම සිහිය නැතුව ගියානෙ
ඩෝමිකම් කියන්නෙ නිදි පෙත්තක්