උට FB එකෙන් සෙට් උන කෙල්ලෙක්, එයා එක්ක රූම් ගියා කියල මූන වහපු පොටෝ එවනව.වන්ටයිම් දාල එවන්නෙ.
මටත් සෙට් කරල දෙන්නද අහනව.
ඒත් බං ඒ කෙල්ලගෙ උස මහත පාට කොන්ඩෙ අගපසග බැලුවම උගෙ වයිෆ්ගෙ වගේමයි
උබලට මෙහෙම දේවල් වෙලා තියෙනවද
මටත් සෙට් කරල දෙන්නද අහනව.
ඒත් බං ඒ කෙල්ලගෙ උස මහත පාට කොන්ඩෙ අගපසග බැලුවම උගෙ වයිෆ්ගෙ වගේමයි

උබලට මෙහෙම දේවල් වෙලා තියෙනවද