මගෙ ලැප් එකට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු හතරයි
    ඒත් මේවගේ අලුත් එකකුත් මේගානම වගේ වෙනවා දැන්
    බඩු එන්නෑ කියලා නොවටිනා ගනන් වලට මූන් විකුණන්නෙ, ඒ හන්දා අලුත් එකක් ගන්න එකත් තේරුමක් නෑ.
    මේකෙ කීබොඩ් එකයි, බැටරියයිනම් දැම්මා මාස පහකට කලින්, බෝඩ් එකේ , ඩිස්ප්ලෙ අවුලක් නෑ
    මේකට 8gb ram දෙකක් ගහලා ගන්න බැලුවෙ
    තොපි මොකද කියන්නෙ සිංහලු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    තියෙන 4GB එකට තව 4GB එකක් ගැහුවොත් මදිද? මම 2018 ඉඳන් 8GB රැම් එකෙන් දුවන්නෙ ඔය ලැප් එකම (E5-576) තාම බැරිවුණා Ram usage 100% කරන්න
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අවුරුදු හතරයි
    ඒත් මේවගේ අලුත් එකකුත් මේගානම වගේ වෙනවා දැන්
    බඩු එන්නෑ කියලා නොවටිනා ගනන් වලට මූන් විකුණන්නෙ, ඒ හන්දා අලුත් එකක් ගන්න එකත් තේරුමක් නෑ.
    මේකෙ කීබොඩ් එකයි, බැටරියයිනම් දැම්මා මාස පහකට කලින්, බෝඩ් එකේ , ඩිස්ප්ලෙ අවුලක් නෑ
    මේකට 8gb ram දෙකක් ගහලා ගන්න බැලුවෙ
    තොපි මොකද කියන්නෙ සිංහලු
    RAM එකකුයි SSD එකකුයි ගහපං මචං