මගෙ ලැප් ටොප් එකේ

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අවුරුද්දකට විතර කලින් බැටරිය ගියා අලුත් එකක් දැම්මා.
    මාස හයකට විතර කලින් කීබෝඩ් එක දැම්මා පවර් බටන් එක වැඩ නැතිව .
    දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
    මේක තව කොච්චර කල් යූස් කරන්න පුලුවන් වෙයිද චිංගලු.

    iP9iyPt.jpg
    Battery 1 kohenda demme?

    mageth 2013 wage gaththa ekak thiyanawa, plug karagenamai wedakaranna ona, battery Gihan wanna ona enda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
    Laptop computer එකට අවුලක් උනේ නැත්තම් ඒක තියන ටේබල් එකට හරි උබේ lap එකට හරි අවුලක් එයි.
     
    • Like
    Reactions: hodakolla

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ දවස් වල ලැපුත් හොයාගන්න නෑලු :no:. ඕව වාහන වගේ දවස ගානේ පිහිදල සර්විස් කරලා තියා ගන්න එක හොදා:yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මගෙ Dell 5558 එකක් තියෙන්නේ. 5th Gen. ඩිස්ප්ලේ එක අවුල් වුනා , බැට්‍රියක් දැම්ම. ඔච්චර තමයි කරේ තාම. ගේම් ගහල ඔක්කොම කරලත් තාම වැඩ.අවුලක් යයි කියල හිතෙන්න තරම් කේස් එකක් නෑ තාම.උබ ඕක හරියට පාවිච්චි කරොත් තව කල් තියෙයි. මමනන් හොදට වෙන්ටිලේශන් එන්න තියන් ඉන්නව. දූවිලි එහෙම පිරිලද කියල පොඩ්ඩක් චෙක් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Baremetal server ekakata windows 10 dala laptop eke remote desktop connect wela wada tika karanawa.eka lesie.

    Server specs -

    I5 processor 4c/4t
    16GB Ram
    2TB hdd
    100 Mbps unlimited up down
     
    • Like
    Reactions: KandyMalli

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    යකෝඉ සෙවන් ගෙන් එකක් හැටියට මදි. මගේ එක ෆෝර්ත් ගෙන් තාම කිරිකිට්ටා වගේ වැඩ. මන් මාස ගනන් ශට්ඩව්න් නොකර වැඩ කරලා ත් ඇති. ආවේ අව්ල් දෙකයි.

    බැටරි එක ඩෙඩ් උනා එක රීප්ලෙසි කරා.
    ස්පීකර් අව්ල් ඉයා ඒකත් රීප්ලේස් කරා.

    ගත්තේ 2014. හොදට පාවිච්චි කරනවා ඕන දෙයක් තියාගන්න පුලුවන්. තාමත් එදා ගත්ත අලුත් එක වගේ පෙනුමට තියෙනවා. තමන්ගේ කෑඅල්ල වගේ බලාගන්න ඕන ඉතින් වැඩ ගන්නවා වගේ.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    යකෝඉ සෙවන් ගෙන් එකක් හැටියට මදි. මගේ එක ෆෝර්ත් ගෙන් තාම කිරිකිට්ටා වගේ වැඩ. මන් මාස ගනන් ශට්ඩව්න් නොකර වැඩ කරලා ත් ඇති. ආවේ අව්ල් දෙකයි.

    බැටරි එක ඩෙඩ් උනා එක රීප්ලෙසි කරා.
    ස්පීකර් අව්ල් ඉයා ඒකත් රීප්ලේස් කරා.

    ගත්තේ 2014. හොදට පාවිච්චි කරනවා ඕන දෙයක් තියාගන්න පුලුවන්. තාමත් එදා ගත්ත අලුත් එක වගේ පෙනුමට තියෙනවා. තමන්ගේ කෑඅල්ල වගේ බලාගන්න ඕන ඉතින් වැඩ ගන්නවා වගේ.

    Temps kohomada
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි ඉතින් උඹ කියන්නෙම ඕකනෙ, මොකෙක්හරි කෑල්ල පිට ගියා කිව්වම :rolleyes:


    aniwa mentally satisfaction une nehthuwa hanuma dara palanawa wage kelala mama hena wedda kiyala physically pennala wedak ne.

    a wage thamai battery ekath welawata saththu sappayam karanna ona
     
    • Like
    Reactions: Mandalorian