Battery 1 kohenda demme?අවුරුද්දකට විතර කලින් බැටරිය ගියා අලුත් එකක් දැම්මා.
මාස හයකට විතර කලින් කීබෝඩ් එක දැම්මා පවර් බටන් එක වැඩ නැතිව .
දැන්නම්්මුකුත්ම අවුලක් නෑ. ඒත් මට බයයි ඊලගට තව මොකක් යයිද කියලා
මේක තව කොච්චර කල් යූස් කරන්න පුලුවන් වෙයිද චිංගලු.
![]()
mageth 2013 wage gaththa ekak thiyanawa, plug karagenamai wedakaranna ona, battery Gihan wanna ona enda?
. ඕව වාහන වගේ දවස ගානේ පිහිදල සර්විස් කරලා තියා ගන්න එක හොදා
