මගෙ සුන්දර මිට්ටනි මේ Govt Exam කරන එක Worth ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,585
    113
    ප*යාගල
    sorry.com
    image.png

    2021 දාපු එකට අද ආවෙ මගෙ සුන්දර එලකිරි මිට්ටෝ. අමතකම වෙලාම තිබ්බේ.​

    GRADE III කියන්නෙ පහලම ලෙවල් එකද ?​

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔව් entry level එක, කවදද exam දැන්ම පන්ති පටං අරං ඇති, ඉක්මනට class යන්න පටං ගනිං 🙂
     
    • Love
    Reactions: Nidarshana_k

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආණ්ඩුවේ website ටික දැක්කම ඕකට තේරෙන උන්ගේ දැනුම පේනවා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මාත් ඕකට apply කරාද කොහෙද ඒ දවස්වල @pasansnoop ගෙන් විස්තර අහගෙන. ඔහොම එකක් නම් ආවෙ නෑ තවම. හැබැයි කොහේහරි exam දාලා තියෙනවා දැක්කා මේ මාසෙ දවසක.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,585
    113
    ප*යාගල
    sorry.com
    මොනවද ඕකේ කරන්නෙ.icta ද
    IT Assistant Wage job eka bn. mainly ithin MS office and typing wenna one :lol: :lol:
    ඔව් entry level එක, කවදද exam දැන්ම පන්ති පටං අරං ඇති, ඉක්මනට class යන්න පටං ගනිං 🙂

    මාත් ඕකට apply කරාද කොහෙද ඒ දවස්වල @pasansnoop ගෙන් විස්තර අහගෙන. ඔහොම එකක් නම් ආවෙ නෑ තවම. හැබැයි කොහේහරි exam දාලා තියෙනවා දැක්කා මේ මාසෙ දවසක.
    17 වෙනිද තියෙන්නෙ Exam රෝයල් එකේ. මම යන්නෙ නෑ bn මට මෙව්ව වැඩක් නෑ තව 2යි ලන්කාවෙ ඉන්නේ.උබලටත් ඒයි එහෙනම් හෙට අනිද්දා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,585
    113
    ප*යාගල
    sorry.com

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,622
    113
    image.png

    2021 දාපු එකට අද ආවෙ මගෙ සුන්දර එලකිරි මිට්ටෝ. අමතකම වෙලාම තිබ්බේ.​

    GRADE III කියන්නෙ පහලම ලෙවල් එකද ?​

    මොකක්ද උබේ qualifications
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,585
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද උබේ qualifications
    BCS cert
    5 yrs exp as data analyst
    Ongoing SE HND

    ආණ්ඩුවේ website ටික දැක්කම ඕකට තේරෙන උන්ගේ දැනුම පේනවා.
    Un gana katha karala wadak na bn.mewa pass unata amathi lagen liyum oneku select wenna nm.
    ------ Post added on Mar 7, 2024 at 5:02 PM
     
    • Like
    Reactions: U-tag