දුක හිතෙනවා...
ඒත් නිර්මාණය ගොඩක් ලස්සනයි අයියෙ...
![]()


fatta sin 1k neee aaa![]()




බොහොම ස්තුතියි මචන්..
අනිත් කතා වගේ නෙවෙයි මේකෙ නම් 70%ක්ම මගෙ අත්දැකීම්....
මේවගේම කතාවක් මටත් තියනවා........
ඒක නිසා මං මේ කතාව කාට වුනාද කියලා හොයන්නේ නැහැ..........
මගේ ගොඩක් නිර්මාණ වලට හේතුව ඒ සිද්ධිය..........



කොටු එකොලහම පන්නලා නේද...........
මගේ සුභ පැතුම් සහෝදරයා......
මගේ මුල් කාලේ ඉඳලම මට ශක්තියක් වුනු කෙනෙක් ඔයා........
මගේ ප්රණාමය.......!!!




ලස්සන සංවේදී නිර්මාණයක් යාලුවා

patta..



........

..........

......
.........


අඩේ ඇඩෙන love story එක මචන්........
මට තියෙන ප්රශ්නේ එදා කන්තලේ වැව ගාවදි අතින් අල්ලලා ඒ ළමය උරහිස්සට ඔලුව තියනකන් තේරුනේ නැති උන එකය්..........
මොනවා උනත් කොල්ල කෙල්ලට කැමැත්තෙන් ඉදල තියෙන්නේ......
ඇඩෙන කතාව හොදේ.........
මම අර කවියක් ලියල තිබ්බේ මේ කතාවට ටිකක් සමාන කතාවක් තමය්........![]()













මරු මරු....ෆිල්ම් එකක් බැලුවා වගේ.....දැන් ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවනං උබ මොකද කරන්නේ???? මේක ඇත්ත කතාවක් නේ???


මේ කථාවේ අමුතුම සංවේදී බවක් තියනවා යාළුවා
උඹට එයාව ලගදිම හම්බ වෙයි.


[FONT="]උබට කවද හරි හම්බෙයි ..අනිවා.[/FONT]


මම මේක දැන් කියෙව්වේ කීවෙනි වතාවටද?![]()


