මගෙ හිත තවමත්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බොහොම ස්තුතියි මචන්..:):):)
අනිත් කතා වගේ නෙවෙයි මේකෙ නම් 70%ක්ම මගෙ අත්දැකීම්....

මේවගේම කතාවක් මටත් තියනවා........
ඒක නිසා මං මේ කතාව කාට වුනාද කියලා හොයන්නේ නැහැ..........
මගේ ගොඩක් නිර්මාණ වලට හේතුව ඒ සිද්ධිය..........
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කොටු එකොලහම පන්නලා නේද...........
මගේ සුභ පැතුම් සහෝදරයා......
මගේ මුල් කාලේ ඉඳලම මට ශක්තියක් වුනු කෙනෙක් ඔයා........
මගේ ප්‍රණාමය.......!!!
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේවගේම කතාවක් මටත් තියනවා........
    ඒක නිසා මං මේ කතාව කාට වුනාද කියලා හොයන්නේ නැහැ..........
    මගේ ගොඩක් නිර්මාණ වලට හේතුව ඒ සිද්ධිය..........

    අත්දැකීම් වලින් නිර්මාණ කරන එක තමයි ගොඩක්ම හිතට දැනෙන්නේ :yes::yes:;)

    කොටු එකොලහම පන්නලා නේද...........
    මගේ සුභ පැතුම් සහෝදරයා......
    මගේ මුල් කාලේ ඉඳලම මට ශක්තියක් වුනු කෙනෙක් ඔයා........
    මගේ ප්‍රණාමය.......!!!

    බොහොම ස්තුතියි සහෝ :D:D
    අපි හැමෝම එකම රෑනේ.අපි අපේම ශක්තිය :):)

    ලස්සන සංවේදී නිර්මාණයක් යාලුවා

    තෑන්ක්ස් මචන්:D

    තෑන්ක්ස් :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අඩේ ඇඩෙන love story එක මචන්:nerd::nerd::nerd:........
    මට තියෙන ප්‍රශ්නේ එදා කන්තලේ වැව ගාවදි අතින් අල්ලලා ඒ ළමය උරහිස්සට ඔලුව තියනකන් තේරුනේ නැති උන එකය්:cool::cool::cool:..........
    මොනවා උනත් කොල්ල කෙල්ලට කැමැත්තෙන් ඉදල තියෙන්නේ:love::love::love:......
    ඇඩෙන කතාව හොදේ:yes::yes:.........
    මම අර කවියක් ලියල තිබ්බේ මේ කතාවට ටිකක් සමාන කතාවක් තමය්........:(:(:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩේ ඇඩෙන love story එක මචන්:nerd::nerd::nerd:........
    මට තියෙන ප්‍රශ්නේ එදා කන්තලේ වැව ගාවදි අතින් අල්ලලා ඒ ළමය උරහිස්සට ඔලුව තියනකන් තේරුනේ නැති උන එකය්:cool::cool::cool:..........
    මොනවා උනත් කොල්ල කෙල්ලට කැමැත්තෙන් ඉදල තියෙන්නේ:love::love::love:......
    ඇඩෙන කතාව හොදේ:yes::yes:.........
    මම අර කවියක් ලියල තිබ්බේ මේ කතාවට ටිකක් සමාන කතාවක් තමය්........:(:(:(

    දැන් උබ අඬනවද :sorry::sorry::eek::eek::P:P
    ඒක තමයි උරහිසට ඔළුව තියෙනකම්ම තේරිලා නෑනේ බන් :cool::cool:
    මට හිතෙන්නෙ උබේ සිද්දිය මීට වඩා සීරියස්:(:(
    තෑන්ක්ස් මචං:D:D;)
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මරු මරු....ෆිල්ම් එකක් බැලුවා වගේ.....දැන් ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවනං උබ මොකද කරන්නේ???? මේක ඇත්ත කතාවක් නේ???
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මරු මරු....ෆිල්ම් එකක් බැලුවා වගේ.....දැන් ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවනං උබ මොකද කරන්නේ???? මේක ඇත්ත කතාවක් නේ???

    තෑන්ක්ස් මචන් :D
    මේකෙ 70% බන් ඇත්ත.;)
     
    • Like
    Reactions: sam@

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මේ කථාවේ අමුතුම සංවේදී බවක් තියනවා යාළුවා
    උඹට එයාව ලගදිම හම්බ වෙයි.