මගෙ හොර වැඩක් graphic ;)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ හොර වැඩක් graphic ;)

    යාලුවනේ, අපේ අක්ක නිවාඩුවකට ලංකාවට ඇවිල්ල ඉන්නෙ, මේ මාසෙ අන්තිමට යනව. ඉතින් එයාට ගෙනියන්න මිරිස් කුඩු, තුනපහ කුඩු සහ කලු කුඩු ඕනෙ කිව්ව. කඩේ තියන ඒව වල කොලිටි හරි නෑලු. ඉතින් වෙන වෙනම බඩු ගෙනල්ල මෝලට දීල කොටා ගත්ත ගෙනියන්න.

    ඒත් නිකන් බෑග් වල දාගෙන මේව ගෙනියන්න දෙන්නෙ නෑලු ඔස්ට්‍රේලියන් කස්ටම් එකෙන්. අහු උනොත් කෙලින්ම කුනු කූඩෙටලු. ඉතින් මම පොඩි හොර වැඩක් කලා. ලේබල් 3ක් හැදුව.

    chillipowder.jpg

    currypowder.jpg

    blackcurrypowder.jpg


    ඊට පස්සෙ පොලිතින් කවර 3ක් අරගෙන අර මෝලෙන් කොටාගෙන ආපුව දාල ගෙදර තිබුන පරන පොලිතින් සීලර් එකකින් සීල් කලා. ඊට පස්සෙ ලේබල් 3 අලෝල තවත් පොලිතින් කවර 3ක් අරගෙන ඊට උඩින් දාල සීල් කලා. දැන් මේව ඔරිජිනල් ඒව වගේ තියනව.

    img0401im.jpg

    img0403w.jpg

    img0402ld.jpg


    ඔස්ට්‍රේලියන් කාරයො දන්නෙ නෑනෙ ගෙදර හදපුව කියල. :lol:

    කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන?
    බම්ප් එකක්වත් දාල යන්න.
    හොඳ නම් +රෙප් දෙන්න. :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල පට්ට..උඹ ලේබල් තුන ගත්තෙ මොන ප්‍රින්ට් එකක්ද? කඩදාසි ප්‍රින්ට් ද , ඉටිකොළ මෙටීරියල් එකෙන් ප්‍රින්ට් කරලද?

    උඹ කිව්වනන් මම ඔරිජිනල් තුනපහ කුඩු පැකට් ටිකක් කඩේට දාන ගානට දාලා දෙනව කිරිබත්ගොඩෙන්ම..එලම කිරි තුනපහ කුඩු....
    උඹ දන්නවත් ඇති ශ්‍රී නිෂ්පාදන ගැන..
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    math issara iti kaware seal karala hadala thiyanawa ! but print kole naha :D

    polythene sealer nam use kare naha habai :P nikan ma iti pandamata alla thama kare xD
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hahha
    me dan ma custom ekata call ekak dala kiyanna ona!:D

    ela ela good idea.
    ohonmama business ekak patan ganna!

    වැඩේ පාඩුයි බන්. :D thanks for the comment.
    එල එල පට්ට..උඹ ලේබල් තුන ගත්තෙ මොන ප්‍රින්ට් එකක්ද? කඩදාසි ප්‍රින්ට් ද , ඉටිකොළ මෙටීරියල් එකෙන් ප්‍රින්ට් කරලද?

    උඹ කිව්වනන් මම ඔරිජිනල් තුනපහ කුඩු පැකට් ටිකක් කඩේට දාන ගානට දාලා දෙනව කිරිබත්ගොඩෙන්ම..එලම කිරි තුනපහ කුඩු....
    උඹ දන්නවත් ඇති ශ්‍රී නිෂ්පාදන ගැන..

    මචන්, කඩදාසියක ලේසර් ප්‍රින්ට් එකක් ගහල තියෙන්නෙ. මම අහල තියනව ශ්‍රී නිශ්පාදන ගැන. ඊලඟ සැරේ බලමු. :D thanks for the comment.

    hah nice work man......
    thanks man :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    යකෝ මෙකා කම්බ හොරෙක්නෙ...:dull::dull: ඕස්ට්‍රේලියවෙ සල්ලි අච්චුගහන එකද ජොබෙක....?:P:P:P:P

    good work anyway !!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකෝ මෙකා කම්බ හොරෙක්නෙ...:dull::dull: ඕස්ට්‍රේලියවෙ සල්ලි අච්චුගහන එකද ජොබෙක....?:P:P:P:P

    good work anyway !!

    අනේ මම අහින්සක හොරෙක්. ඔය වගේ පව් වැඩ කරන්නෙ නෑ :lol:
    thanks :)
    .
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබට සිංහල පත්තරේක හරි මැගසින් එකක් හරි තියෙන ඇඩ් ටිකක් කපල දැම්ම නම් ඉවරයි..
    උන් සිංහල දන්නේ නෑනේ...