උබට සිංහල පත්තරේක හරි මැගසින් එකක් හරි තියෙන ඇඩ් ටිකක් කපල දැම්ම නම් ඉවරයි..
උන් සිංහල දන්නේ නෑනේ...
එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.
උබට සිංහල පත්තරේක හරි මැගසින් එකක් හරි තියෙන ඇඩ් ටිකක් කපල දැම්ම නම් ඉවරයි..
උන් සිංහල දන්නේ නෑනේ...
PATTAI
REP
You have given out too much Reputation in the last 24 hours, try again later.


good workඑල එල පට්ට..උඹ ලේබල් තුන ගත්තෙ මොන ප්රින්ට් එකක්ද? කඩදාසි ප්රින්ට් ද , ඉටිකොළ මෙටීරියල් එකෙන් ප්රින්ට් කරලද?
උඹ කිව්වනන් මම ඔරිජිනල් තුනපහ කුඩු පැකට් ටිකක් කඩේට දාන ගානට දාලා දෙනව කිරිබත්ගොඩෙන්ම..එලම කිරි තුනපහ කුඩු....
උඹ දන්නවත් ඇති ශ්රී නිෂ්පාදන ගැන..

එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.

oya kivvata mamath eka parak oya wede kala.ambul thiyal walataapo tho wage un nisa hora wedakwath karanna be
![]()

ammoo, mail karanna nam epa.Hitapan custom ekata me tika mail karannam![]()
supiri wade machan
![]()

thanks machangood work
rep bahalu ban.
marketing..![]()

අඩෝ ඕකෙ සිංහලෙනුත් ප්රින්ට් කරන්න තිබ්බේ ලොකුවට " අල්ලයි මගේ නැට්ට" කියල![]()

යකෝ මෙකා කම්බ හොරෙක්නෙ...ඕස්ට්රේලියවෙ සල්ලි අච්චුගහන එකද ජොබෙක....?
good work anyway !!