මගෙ හොර වැඩක් graphic ;)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උබට සිංහල පත්තරේක හරි මැගසින් එකක් හරි තියෙන ඇඩ් ටිකක් කපල දැම්ම නම් ඉවරයි..
    උන් සිංහල දන්නේ නෑනේ...

    එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :P:P good work
    rep bahalu ban.

    එල එල පට්ට..උඹ ලේබල් තුන ගත්තෙ මොන ප්‍රින්ට් එකක්ද? කඩදාසි ප්‍රින්ට් ද , ඉටිකොළ මෙටීරියල් එකෙන් ප්‍රින්ට් කරලද?

    උඹ කිව්වනන් මම ඔරිජිනල් තුනපහ කුඩු පැකට් ටිකක් කඩේට දාන ගානට දාලා දෙනව කිරිබත්ගොඩෙන්ම..එලම කිරි තුනපහ කුඩු....
    උඹ දන්නවත් ඇති ශ්‍රී නිෂ්පාදන ගැන..

    marketing..:eek:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.

    අඩෝ ඕකෙ සිංහලෙනුත් ප්‍රින්ට් කරන්න තිබ්බේ ලොකුවට " අල්ලයි මගේ නැට්ට" කියල :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Hitapan custom ekata me tika mail karannam :P
    :lol: supiri wade machan ;)
    ammoo, mail karanna nam epa.
    thanks machan :)
    :P:P good work
    rep bahalu ban.



    marketing..:eek:
    thanks machan :)
    අඩෝ ඕකෙ සිංහලෙනුත් ප්‍රින්ට් කරන්න තිබ්බේ ලොකුවට " අල්ලයි මගේ නැට්ට" කියල :lol:

    කරුමෙටවත් ලංකාවෙ එකෙක් එහෙ කස්ටම් එකේ හිටියොත් sorry.com තමයි. :lol: