ගහනවනං සෙට් වෙලා ගහමු
යකෝ ඕව කියවන්න එපා මෙතන, මාව පොලීසියෙන් අල්ලයි



ගහනවනං සෙට් වෙලා ගහමු



එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.
fatta horaa

එතකොට ජපානෙන් කොරියාවෙන් බඩු ගෙනියන්නම බෑ නේ
ohommama dust ekath giniyanna game ekak demudajoke +3





මැටි හරක් බන් ඕවයෙ ඉන්නෙ.එච්චර අව්ලක් නෑ බන් අතින් ලේබල් කරත් ශේප් , එක පාරක් යද්දී අපේ අම්ම ශ්රී මහා බෝධියන් අහුලගත්ත බෝ කොළ වගයක් දාල තිබ්බ මගේ බෑග් එකට , උන් හිතුවේ ඒවා ගංජා හරි ඒවගේ ජාතියක් කියල , මාව පැය ගානක් තියාගත්තා බන් , උන්ට කොහොම තේරුම් කරන්නද එක බෝ කොලයක් කියල![]()
haha lol good work
maru idea eka, color eka thamai awula
+rep back

haha api miris packet eka asse thwa packet ekak dagena yamu![]()
wena vidihak try karapan 
එච්චර අව්ලක් නෑ බන් අතින් ලේබල් කරත් ශේප් , එක පාරක් යද්දී අපේ අම්ම ශ්රී මහා බෝධියන් අහුලගත්ත බෝ කොළ වගයක් දාල තිබ්බ මගේ බෑග් එකට , උන් හිතුවේ ඒවා ගංජා හරි ඒවගේ ජාතියක් කියල , මාව පැය ගානක් තියාගත්තා බන් , උන්ට කොහොම තේරුම් කරන්නද එක බෝ කොලයක් කියල![]()