මගෙ හොර වැඩක් graphic ;)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙම හරියන්නෙ නෑ බන්. උන්ට තේරෙන්න තියෙන්න ඕනෙ. පොඩ්ඩක් හරි අවුල් ගියොත් ගෙනියන්න දෙන්නෙ නෑ.

    එතකොට ජපානෙන් කොරියාවෙන් බඩු ගෙනියන්නම බෑ නේ
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    fatta horaa
    :P
    එතකොට ජපානෙන් කොරියාවෙන් බඩු ගෙනියන්නම බෑ නේ

    එහෙම නෙවෙයි මචන්, මේ වගේ කුඩු ජාති ගෙනියනකොට පොඩ්ඩක් බලනව වැඩියි. වෙන වෙන දේවල් වල නම් ලේබල් බලන්නෙ නෑ.
     
    • Like
    Reactions: kellsupun

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    එච්චර අව්ලක් නෑ බන් අතින් ලේබල් කරත් ශේප් , එක පාරක් යද්දී අපේ අම්ම ශ්‍රී මහා බෝධියන් අහුලගත්ත බෝ කොළ වගයක් දාල තිබ්බ මගේ බෑග් එකට , උන් හිතුවේ ඒවා ගංජා හරි ඒවගේ ජාතියක් කියල , මාව පැය ගානක් තියාගත්තා බන් , උන්ට කොහොම තේරුම් කරන්නද එක බෝ කොලයක් කියල :angry::angry::angry::angry:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එච්චර අව්ලක් නෑ බන් අතින් ලේබල් කරත් ශේප් , එක පාරක් යද්දී අපේ අම්ම ශ්‍රී මහා බෝධියන් අහුලගත්ත බෝ කොළ වගයක් දාල තිබ්බ මගේ බෑග් එකට , උන් හිතුවේ ඒවා ගංජා හරි ඒවගේ ජාතියක් කියල , මාව පැය ගානක් තියාගත්තා බන් , උන්ට කොහොම තේරුම් කරන්නද එක බෝ කොලයක් කියල :angry::angry::angry::angry:
    මැටි හරක් බන් ඕවයෙ ඉන්නෙ.

    haha lol good work

    thanks
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif

    උබනම් මාරම පොරක් බන්................
     
    0002031F.gif