මගෙ ෆොන් එක හවස බස් එකේදි හොරකන් කරලා.

shenat

Well-known member
  • May 13, 2007
    58,807
    87,243
    113
    ආශ්චර්යමත් රටක
    Google Authenticator Export karala e ena QR eka print karala eka safe ekaka dala thiyenna machan.
    Mama karala thiyenne ehema. Okkoma QR eka para import kara ganna puluwan passe.

    Owa wena kenek gaththa kiyala projoyanayak na username/pw nathuwa. Safe ekakin gannath puluwan family kenek ta vitharaine kohomath.
    Meka karanna ona
     
    • Like
    Reactions: RLT4U and NRTG

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    ANDU WALA ONLINE EWA 95% OHOMA THAMAI BAN. anduwe office ekakata call ekak aran balapan, answer karaneth ehemath welawaka, ehema answer karath podi deyak aha ganna call eka wate yanawa 30 mins withara
    Andu wala nam kmk na , Government IT related univeristy walath ehemai
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    සිම් එක අදාල නෙට්වර්ක් එකට කෝල් කරලා ඩිඇක්ටිවේට් කරපන් නැති උන විස්තරේ කියලා.
    පොලිස් කම්ප්ලේන් දාපන්..
    හැබැයි අද ක්ම්ප්ලේන් කරා කියලා සතියෙන් වගේ ගන්න බෑ ෆෝන් එක.
    පොලිස් ගියාම උන් ඉල්ලනවා උබේ ෆෝන් එකේ ඉමි නම්බරේ..
    ඒක දෙන්න ඕනී.
    පස්සේ ඒක ඇතුලත් කරලා ක්ම්ප්ලේන් එක යවනවා TRCL එකට.
    උන් එතනින් ඒක යවනවා සියලුම දුරකතන සේවා වලට.
    ඊට පස්සේ වෙන එකෙක් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකට උබේ ඉමි නම්බරේ මාක් වෙලා අරූ කො‍ටු වෙනවා..

    ඔන්න ඊට පස්සේ ෆෝන් එක ගේනවා පොලීසියට.
    ඒක ගෙනාවා කියලා උබට දෙන්නේ නෑ එවෙලෙම.
    පොලීසිය ඕක උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට ෆෝන් එක තියා ගන්නවා..
    නඩුව ඇදි ඇදී යනවා ටික කාලයක් , නඩු ගාස්තු , ලෝයර් ගාස්තු ගෙවන්න වෙයි උබට ෆෝන් එකේ වටිනාකමට වඩා. :baffled:
    ඔන්න ඊට පස්සේ මාස 7 ක් විතර කිට්‍ටු වෙනකොට ෆෝන් එක ගන්න පුලුවන් උබේ අතට.
    ඔන්න ඔහොම ලොකු ප්‍රොසීඩියර් එක්ක තියෙන්නේ ඕවා.
    කියන්න ලේසී උනාට කරන්න ලේසී නෑ..

    ෆෝන් එකක් නැති උන එකෙක් කීවේ සීන් එක :rolleyes:
    සෝ ෆෝන් එක ගැන මතකය ගුලි කරලා මහවැලි ගගට දාපන් :D
    do this ,oken mkk hari aparadayk kalot natm ube pitin ynne.hamebnawanm hanbei.antry ekak dala tiynna
     
    • Love
    Reactions: charitha2011

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Email eka mathaka nam google find my device walin phone ekak hoyanna Hari. data delete karanna Hari try ekak diyan anti theft mona Hari dala thibbada

    Phone eke account wala password mathakada eg- mi cloud....
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Mata nan baya google Authenticator codes nethi wei kiyala.henama katta aye account recover karanna giyama
    Backup karganin adama mala anayak wenawaa ubata hithanna bari paduwak wenne .....
    qr code eke screenshot hari text code Hari kohe hari safe thanka thiya ganing
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Sim Disconnet karala, Police entry ekak dala phone eka gana news ekak enakan balan inna eka tamai karanna tiyenne..
    Ehema tattage phone eka nati wela hambuna.. Car eka service karanna danakota eke wada karana ekek ussala tiyenne..
    Mage ekath nati una... dan awurudu dekak.. Police entry dala okkoma kala.. but still no luck.. asawa ath aran inne..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මමත් ෆොන් එකට කම්ප්ලේන් එකක් දාල අවුරුදු 3ක් වෙනවා. තාම තොරතුරක් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    සිම් එක අදාල නෙට්වර්ක් එකට කෝල් කරලා ඩිඇක්ටිවේට් කරපන් නැති උන විස්තරේ කියලා.
    පොලිස් කම්ප්ලේන් දාපන්..
    හැබැයි අද ක්ම්ප්ලේන් කරා කියලා සතියෙන් වගේ ගන්න බෑ ෆෝන් එක.
    පොලිස් ගියාම උන් ඉල්ලනවා උබේ ෆෝන් එකේ ඉමි නම්බරේ..
    ඒක දෙන්න ඕනී.
    පස්සේ ඒක ඇතුලත් කරලා ක්ම්ප්ලේන් එක යවනවා TRCL එකට.
    උන් එතනින් ඒක යවනවා සියලුම දුරකතන සේවා වලට.
    ඊට පස්සේ වෙන එකෙක් සිම් එකක් දාපු ගමන් ෆෝන් එකට උබේ ඉමි නම්බරේ මාක් වෙලා අරූ කො‍ටු වෙනවා..

    ඔන්න ඊට පස්සේ ෆෝන් එක ගේනවා පොලීසියට.
    ඒක ගෙනාවා කියලා උබට දෙන්නේ නෑ එවෙලෙම.
    පොලීසිය ඕක උසාවි දාලා නඩු බාණ්ඩයක් විදිහට ෆෝන් එක තියා ගන්නවා..
    නඩුව ඇදි ඇදී යනවා ටික කාලයක් , නඩු ගාස්තු , ලෝයර් ගාස්තු ගෙවන්න වෙයි උබට ෆෝන් එකේ වටිනාකමට වඩා. :baffled:
    ඔන්න ඊට පස්සේ මාස 7 ක් විතර කිට්‍ටු වෙනකොට ෆෝන් එක ගන්න පුලුවන් උබේ අතට.
    ඔන්න ඔහොම ලොකු ප්‍රොසීඩියර් එක්ක තියෙන්නේ ඕවා.
    කියන්න ලේසී උනාට කරන්න ලේසී නෑ..

    ෆෝන් එකක් නැති උන එකෙක් කීවේ සීන් එක :rolleyes:
    සෝ ෆෝන් එක ගැන මතකය ගුලි කරලා මහවැලි ගගට දාපන් :D

    රතු කරපු ටික ඔහොම නෙමෙයි වෙන්නෙ. උසාවි දාන වෙලාවලුත් තියනවද කියලා හරියටම දන්නෙ නැහැ.
    මගේ යාලුවෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඔහොම කම්ප්ලේන් කරලා දැන් ඒක ලඟ තියන එකාව ගෙන්නුවා, මාත් ගියා යාලුවා එක්ක බොරැල්ල පොලීසියට
    උගේ ලඟ ෆෝන් එක තිබ්බා හැබැයි ගන්න දෙයක් නැහැ හීරිලා එහෙම සෑහෙන්න, අරූ පාරෙ තිබිලා ඇහිඳලා කියලා කිවුවෙ. පොරත් වයිෆ් එක්ක ඇවිත් හිටියෙ ටිකක් මැදි වයසක වගේ මනුස්සයෙක්
    ඊට පස්සෙ ෆෝන් එක අපිට දුන්නා අපි ආව.
     
    • Like
    Reactions: charitha2011