මගේම කියලා වැඩක් පටන් ගත්තා..

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    great work macha...!!!
    onna waddoo..!!!
    all the best bnz..!!!
    and me page eka update karapanz..
    danna kawuruhari set karanna bari wena ekakuth na..!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    Good luck මචන්..... ඈදගෙන පලයන් කොහොම හරි...... කඩුවෙල කිට්ටුව ඉඩමක් සෙට් උනොත් කියපන්, මගේ යාළුවෙක්ට..... :yes:
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    GoodLuck.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ ගොඩාක් බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ. අද කාලේ සයිඩ් බිස්නස් එකක් නැතුව පඩියෙන් නම් ජීවත් වෙන්න හිතන්නවත් බෑ.
    ඒ අතින් උඹ යම්කිසි අවධානමක් අරන් හරි කරපු දේ වටිනවා
     
    උඹ ගොඩාක් බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ. අද කාලේ සයිඩ් බිස්නස් එකක් නැතුව පඩියෙන් නම් ජීවත් වෙන්න හිතන්නවත් බෑ.
    ඒ අතින් උඹ යම්කිසි අවධානමක් අරන් හරි කරපු දේ වටිනවා

    ආදායම කියක් තිබ්බත් එකට කොහොමහරි වියදම සමාන වෙනවා මචන්..
    ඒ දෙක බැලන්ස් කරන්නනම් අපිට ටිකක් මහන්සි වෙන්න වෙනවා.
    පොඩියට පටන් ගත්තේ මචන් ඉස්සරහට ලොකු දෙයක් කරන්න හිතන් ඉන්නේ..