~මගේම කියල දෙවෙනි වැඩෙත් පටන් ගත්තා~
ආයූබෝවේවා !!!
මගේ බිස්නස් ගැන කලින් නුල කට්ටියට මතක ඇති කියල හිතනවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1501554
ඒ බිස්නස් එක නවත්තලා නෑ හරිය..
එළකිරියේ ගොඩක් අයත් ඒ නුලෙන් මම අදුරගත්තා.
බිස්නස් නැත්තෙමත් නෑ ..
ඒ වුනාට මචන්ලා රටේ ආර්ථික තත්වය සහ නීතිමය පසුබිම හමුවේ එම කර්තව්‍යය කරගෙන යන්නේ බොහොම ලොකු අවධානමක් අරගෙන..
පොඩ්ඩ එහා මෙහා උනොත් කොල්ලා ගස් ..
මේ ඒක අස්සෙන් පොඩියට කරගෙන ගිය මගේ අනිත් බිස්නස් එක..
Reg:W/A105387
යටි භෝග වගාව වගේ එකක්
වගාවක් නෙමෙයි මචන්ලා
ආරක්ෂක කැමරා පද්දති අලෙවිය සහ සවි කිරීම , පරිඝනක ජාලගත කිරීම සහ ඒ ආශ්රිත අරව මේවා ඔක්කොම ..
තේරෙන භාෂාවෙන්ම කිව්වොත්
Supply & installation CCTV systems
Computer networking..
කොටින්ම ඔයි අපි මිනී වලවල් කපන එක ඇරෙන්න අනිත් ඕනෑම දෙයක් කරනවා
මේ ගැන උනන්දු කවුරුත් දන්න එළකිරියේ ප්‍රසිද්ද චරිතයක්kkroxc මේ සදහා මට සහයෝගය දෙනවා
පොර වැඩ්ඩා..
දැනට ව්‍යාපාරික ස්ථාන කීපයක වැඩ කරලා තියෙනවා
එළකිරියේ කට්ටියට විශේෂ වට්ටමක් දෙනවා.
උබල කාගේ හරි වැඩක් නම් 15% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා අනිවාර්යෙන්..
එහෙම නැත්නම් එළකිරියේ අපේ කොල්ලෙක්ගේ හරහා එන ඕනෑම වැඩකට 10% ක කොමිස් මුදලක් දෙනවා..
එහෙනම් හැමදාම වගේ එළකිරි සහෝදරත්වයේ සහයෝගය සතුටු සිතින් බලාපොරොත්තු වෙනවා
ජයවේවා !!!
තමා හිසට තම අතමය සෙවනැල්ල ..