මගේම වෙබ් අඩවිය...

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මගේම වෙබ් අඩවිය...

ඔන්න යාළුවනේ මම මීට දවස් 24කට කලින් වෙබ් අඩවියක් පටන් ගත්ත. පටන් ගත්ත කිව්වට තාම ඒක සංවර්ධනය කරනව. මම හිතන් ඉන්නෙ තව දවස් 10කින් ඒකෙ වැඩ ඉවර කරල නිළ ව‍ශයෙන් මුදා හරින්න. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන්ගෙන් මගේ පුද්ගලික අවශ්‍යතාවලට මුදල් ඉල්ලන්නෙ නැතිව. යම් මුදලක් හොයාගන්න. එතකොට මට පුලුවනිනෙ මට ඕනෙ පොතක් පතක්, ඇඳුමක් සහ පංති ගාස්තු ඇතුලු අනෙකුත් අවශ්‍යතාවලට පොඩි මුදලක් හොයා ගන්න.

මට ඉතින් ඔයාලගේ සප් එක ඕන කරනව මේකට. ඒකියන්නෙ ඔයාලට පුලුවනිනම් මගේ ෆේස්බුක් ‍පිටුවට ලයික් එකක් දෙන්න සහ මම ෆලෝ කරන්න ටිවිටර් හරහා මට ඒක ලොකු උදව්වක්. සමහර අය ලග බාවිතා කරන්නෙ නැති ගිණුම් එහෙමත් ඇතිනෙ. මේදේ මට උවමනාවෙන්නෙ ඇඩ් නෙට්වර්ක් වලින් ඇප්රූවල් එක ගන්න. ඉතින් වංචාවක් දූෂනයක් නැතුව දන්න දේ බාවිතා කරල හා හා පුරා කියල පටන්ගන්න යන වැඩේට කැමතිනම් පොඩි උදව්වක් දෙන්න.

හැබැයි මම දැන් ඒදේ මෙතන දාන්නෙ නැහැ. මොකද යාළුවො කැමතිද දන්නෙ නැහැනෙ.. මට අවංකව එක ලයික් එකකින් හෝ උදව්කරන්න කැමති යාළුවන් ඉන්නවනම් කියන්න.. ඕ‍න කෙනෙක්ට මම වෙබ් ඩිසයිනින් උදව් කරල දෙන්නම්..
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Udawwak oone nam kiyapan...
mamath Web Developer kenek

බොහොම ස්තුතියි අයියා..මගේ සංවර්ධන මට්ටමේ තියෙන වෙබ් අඩවිය..www.LibertyBloggers.com මේකට ලයික්ස්, ටිවිටර් ෆලෝවර්සල ආවොත් තමයි.. ඇඩ්නෙට්වර්ක්ස් වලින් ඇප්රූවල් එක දෙන්නෙ...
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
යාළුවන්ට කරදරකයක් උනානම් මට සමාවෙන්න..මම තවත් කරදර කරන්නෙ නැහැ ඔන්න මම ගියා.
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Ela template ekak. Habai tikak honda posts tikak danna. Unque ewa. Dala traffic gennanna. Naththam approval hambena ekak na. Mekath balanna

http://elakiri.com/forum/showthread.php?t=1302861

බොහොම ස්තුතියි Dilshan අයියා.. මේ ටෙම්‍ප්ලේට් එක හැදුවෙ මමයි.. ගොඩක් මහන්සි උනා තව වැඩ ටිකක් තියෙනවා...
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    male 2006 idan apith web design karana aya thamayi, hariyata thamange deyak karanna ekaa de nokara, kohomath copy karanna epa. mata pm karanna url ekayi fb page ekayi, wena sup ekak ehema onenam pm karanna,
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    male 2006 idan apith web design karana aya thamayi, hariyata thamange deyak karanna ekaa de nokara, kohomath copy karanna epa. mata pm karanna url ekayi fb page ekayi, wena sup ekak ehema onenam pm karanna,

    බොහොම ස්තුතියි සෝමපාල අයියා....මම ගොඩක් ආස ui design වල css බාවිතා කලාට elements බාවිතා කරල තියෙන්නෙ මගේම විදියකට...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බොහොම ස්තුතියි සෝමපාල අයියා....මම ගොඩක් ආස ui design වල css බාවිතා කලාට elements බාවිතා කරල තියෙන්නෙ මගේම විදියකට...

    hondayi malli ela. aluth widiyata wenasakata karanna, issara wage newe dan tharage wedi nisa minissunta hondata danenna wenasak karanna, ubata jaya, ko mata ewapan URL eka ube site eke
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    hondayi malli ela. aluth widiyata wenasakata karanna, issara wage newe dan tharage wedi nisa minissunta hondata danenna wenasak karanna, ubata jaya, ko mata ewapan URL eka ube site eke

    බොහොම ස්තුතියි අයියා ප්‍රතිචාර දැක්වූවාට..

    මගේ තවම සංවර්ධන මට්ටමේ තියෙන අඩවියේ url එක www.LibertyBloggers.com