මගේම වෙබ් site එකක්~
මචන්සලා මට පොඩි උදව්වක් ඕනි. මගේ පොඩි ආසාවක් තියෙනවා මගේම වෙබ් site එකක් කරන්න. මම HTML chords ලියල තියෙන්නේ. මම මොනවද ඊලගට කරන්න ඕනි.
දන්නා කෙනෙක් මට කියල දෙනවද?. domain registration වලට සහ අනිත් දේවල් වලට මම සල්ලි දෙන්නම්. නමුත් මට ඕනි මටම මේක design කරන්න. දන්නා කෙනෙක් මට උදව් කරන්න
මම සල්ලි ගෙවන්නම්.