මගේම_චන්ද්‍රිකාවක්

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සාමාන්යෙන් මේ වගේ ත්රෙඅඩ් දාන්නේ මොනවගේ මානසික තත්වයක් හිත්ට්ට ආපුවමද :nerd::nerd:
    ඒ මානසික ත්ත්වය එන්න පාවිච්චි කරන කෑම බීම මත්ද්‍රව්‍ය මොනවද?:nerd::nerd:

    open-uri20121014-2701-temi6a.jpeg

    Peniye Dextromethorphan thiyennama ona. me wage thathwayak athi wenna nam.

    :love::love::love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රෙන්ට් එකට රොකට් එකක් ගන්නවා කියන්නෙ බන්, උඹ රොකට් එකත් එක්ක උඩ යනවද ඒක ආපහු ගේන්න, නැත්නම් රොකට් එක ආපහු හැරිල එනවද? :baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    open-uri20121014-2701-temi6a.jpeg

    Peniye Dextromethorphan thiyennama ona. me wage thathwayak athi wenna nam.

    :love::love::love:

    මේ අර කැස්සට පැණි කියල බොන වර්ගයක් නේද
    මේක ගොඩක් බීපුවම පපුවේ අමාරුව,ගැස්ට්‍රයිටිස් එහෙමත් එන්න පුළුවන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    රෙන්ට් එකට රොකට් එකක් ගන්නවා කියන්නෙ බන්, උඹ රොකට් එකත් එක්ක උඩ යනවද ඒක ආපහු ගේන්න, නැත්නම් රොකට් එක ආපහු හැරිල එනවද? :baffled::baffled:

    mu kiyanne ara SpaceX wargayei ekak gana :dull:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mu kiyanne ara SpaceX wargayei ekak gana :dull:

    SpaceX is a space craft. I can't launch a satellite through a space craft. I'm looking for a Rocket.. රොකට් එකට අපහු එන්න බැරි විත්තිය දන්නවා. එහෙනං රෙන්ට් එක කියන එක වැරදියි . මට රොකට් එකක් හදා ගන්න පුළුවන් සමාගමක් තියනවද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. මාර්ග ගත කිරීමට අදහස් කරගෙන ඉන්නේ 134.0°W යටතේ. උබල දන්නා තැනක් තියනවද ගුවන්ගත කිරීමට අවශ්‍ය රොකට්ටුවක් කුලියට ගන්න පුළුවන් ස්ථානයක්.

    :lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    satellite.jpg

    මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. මාර්ග ගත කිරීමට අදහස් කරගෙන ඉන්නේ 134.0°W යටතේ. උබල දන්නා තැනක් තියනවද ගුවන්ගත කිරීමට අවශ්‍ය රොකට්ටුවක් කුලියට ගන්න පුළුවන් ස්ථානයක්.

    North-Korea-war-video-missile-test-Kim-Jong-Un-footage-explosion-940828.jpg

    mugen ahala balapan
     
    Nov 20, 2012
    1,467
    477
    0

    SpaceX is a space craft. I can't launch a satellite through a space craft. I'm looking for a Rocket.. රොකට් එකට අපහු එන්න බැරි විත්තිය දන්නවා. එහෙනං රෙන්ට් එක කියන එක වැරදියි . මට රොකට් එකක් හදා ගන්න පුළුවන් සමාගමක් තියනවද ?

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    SpaceX is a space craft. I can't launch a satellite through a space craft. I'm looking for a Rocket.. රොකට් එකට අපහු එන්න බැරි විත්තිය දන්නවා. එහෙනං රෙන්ට් එක කියන එක වැරදියි . මට රොකට් එකක් හදා ගන්න පුළුවන් සමාගමක් තියනවද ?

    Ask from "spaceX"..... they have falcon 9 reusable rockets.... :P:P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. ....

    අතහැරලා දාපු පරන එකක් තියනවා , ට්‍රයි එකක් දුන්නොත් බැරිවෙන එකක් නෑ !!

    2048169895chandrika-white2.jpg