සාමාන්යෙන් මේ වගේ ත්රෙඅඩ් දාන්නේ මොනවගේ මානසික තත්වයක් හිත්ට්ට ආපුවමද
ඒ මානසික ත්ත්වය එන්න පාවිච්චි කරන කෑම බීම මත්ද්‍රව්‍ය මොනවද?
Peniye Dextromethorphan thiyennama ona. me wage thathwayak athi wenna nam.

![]()

රෙන්ට් එකට රොකට් එකක් ගන්නවා කියන්නෙ බන්, උඹ රොකට් එකත් එක්ක උඩ යනවද ඒක ආපහු ගේන්න, නැත්නම් රොකට් එක ආපහු හැරිල එනවද?![]()

mu kiyanne ara SpaceX wargayei ekak gana![]()
මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. මාර්ග ගත කිරීමට අදහස් කරගෙන ඉන්නේ 134.0°W යටතේ. උබල දන්නා තැනක් තියනවද ගුවන්ගත කිරීමට අවශ්‍ය රොකට්ටුවක් කුලියට ගන්න පුළුවන් ස්ථානයක්.

ඔව් ගුවන් ගත කරපිය![]()
එලකිරිය කාල කාල මදිවෙලා තව අභ්‍යවකාශෙත් කන්න යනව හොඳට කාපිය![]()
![]()

Mongalage rocket eke obaganin gaburatama...........පාට පාට රොකට්ස් . ඔය අර කෙහෙල් ගෙඩි ඇඳලා තියන රොකට්ටුව හොඳයි වගේ.

![]()
මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. මාර්ග ගත කිරීමට අදහස් කරගෙන ඉන්නේ 134.0°W යටතේ. උබල දන්නා තැනක් තියනවද ගුවන්ගත කිරීමට අවශ්‍ය රොකට්ටුවක් කුලියට ගන්න පුළුවන් ස්ථානයක්.
SpaceX is a space craft. I can't launch a satellite through a space craft. I'm looking for a Rocket.. රොකට් එකට අපහු එන්න බැරි විත්තිය දන්නවා. එහෙනං රෙන්ට් එක කියන එක වැරදියි . මට රොකට් එකක් හදා ගන්න පුළුවන් සමාගමක් තියනවද ?

මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. ....