මගේ අත් දෙක වෙවුලනවා - වෛද්‍ය උපදෙසක් දෙන්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,695
    113
    colombo
    හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
    ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා

    පේන විදිහට මිල්ටන් මල්ලවාරච්චිට තිබ්බ symptoms ම වගේ ඔයාටත් තියෙන්නේ. ඩොකෙක් චැනල් කරන්න
     
    • Haha
    Reactions: kasun090354t

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    සිරාවටම උබගේ අත වේව්ලනවද බන්, එහෙනම් ඉක්මනටම ගිහින් mrcp ගහපු doc කෙනෙක්ට පෙන්නපන්,, mbbs ගොතයෙක්ට නම් පෙන්නන්න එපා.

    තව දෙයක් තියෙනවා උබට කියන්න

    ඔචර ලෝකෙම medical දැනුම තියෙන google තියෙද්දී උබ ගොනා වාගේ මේකේ ඉන්න දොස්තරලා කියලා කියා ගන්න පිස්සෝන් ගෙන්ද ලේඩ ගැන අහන්නේ, නොදකින් :ROFLMAO:

    අත කොයි විදිහේ චලනයක්ද පෙන්න්නේ?
    අත විතරමද?
    ලියන්න පුලුවන්ද?
    ඇසිපිය කොහෙමාද?
    පෙනීම කොහොමද?

    ⁣පවුලෙන් එනවානම් සැලකිලිමත් විය යුතුයි කලේගාන. සීයට තිබ්බාද?
    තාත්තාගේ ලක්ෂණ මතුවුනු වයසට වඩා අයියාට ඔියාට ඉක්මනට ආවාද?
    තව මසල්ස් එහෙම තදවෙන ගතියක් තියනවාද?
    උබ මහා වැඩ්ඩා නම් බෙහෙතක් ලියලා දීපන්කෝ.
    ------ Post added on Sep 2, 2022 at 11:03 PM
     
    Last edited: