The bottom line - Tremors may be nothing to worry about or something more serious. But don't let them go unchecked. I can possibly say 15+ common reasons why, but seek proper medical advice. 
මටත් තියෙනවා, අපේ තාත්තටත් තියෙනවා.ඔය අත් වෙව්ලන එක මටත් තියනව බන්. මගේ හිටපු ගමන් හෙනට වෙව්ලනවා . අපේ පව්ලෙන් එක ලෙඩක් වගේ සින් එකක්. අපේ දෙවැනි අයියටත් තියනව, අපේ තාත්තටත් තියනව.
Neurologists කෙනෙක්ට පෙන්නන්න, ඔක brain එකේ oblongata problem එකක් විය හැක, අනික Alcohol එහෙම බොන්න එපා, ඉටත් සරලව දේ තමයි උදේට කෑවේ නැති උනාමත් ඕක වේනවා.මටත් තියෙනවා, අපේ තාත්තටත් තියෙනවා.
අත කොයි විදිහේ චලනයක්ද පෙන්න්නේ?මගේ අත් දෙක වෙවුලනවා. එක තැන තියං ඉන්න බැහැ. හැම වෙලේම එනෙන්ත් නැහැ. ඉදි කට්ටකට එහෙම නුල දාන්න එහෙම බැහැ.සම්පූර්ණ අතම වෙවුලන්නේ නැහැ.ඇගිලි ටික තමා.ඉවසීමෙන් කරන්න ඕනේ පොඩි පොඩි වැඩ කරද්දී හොදට පේනවා මේක.
@emoji diaries
ඔය අත් වෙව්ලන එක මටත් තියනව බන්. මගේ හිටපු ගමන් හෙනට වෙව්ලනවා . අපේ පව්ලෙන් එක ලෙඩක් වගේ සින් එකක්. අපේ දෙවැනි අයියටත් තියනව, අපේ තාත්තටත් තියනව.
සීයට තිබ්බද කියල දන්නේ නම් නැ බන්.පවුලෙන් එනවානම් සැලකිලිමත් විය යුතුයි කලේගාන. සීයට තිබ්බාද?
තාත්තාගේ ලක්ෂණ මතුවුනු වයසට වඩා අයියාට ඔියාට ඉක්මනට ආවාද?
තව මසල්ස් එහෙම තදවෙන ගතියක් තියනවාද?