මගේ අධ්‍යාපනේ

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
අඩේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ටික දාපන්කෝ ඉන්න එවුන්

1.Grade 5
2.OL
3.AL
4.Higher Education
4.School එක
5.Campus එකත් දාපල්ලා


Ps - පම්පෝරි ගැසීම සපුරා තහනම් :no:
කැමති එවුන් විතරක් දාපල්ලා
 
Last edited:

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
1.Grade 5 = fail
2.OL = D4 C4
3.AL = A3 B2
4.Higher Education Account Sp Japura
4.School එක nalande
5.Campus එකත් දාපල්ලා japura
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ටික දාපන්කෝ ඉන්න එවුන්
    ගොඩක් එවුන්ට අවශ්‍ය තොරතුරු ගන්න වැදගත් වෙයි.;)

    1.Grade 5
    2.OL
    3.AL
    4.Higher Education
    4.School එක
    5.Campus එකත් දාපල්ලා


    Ps - පම්පෝරි ගැසීම සපුරා තහනම් :no:

    සිසස්ත්ව, සා.පෙ. / උ.පෙ. මොකටෙයි බන් විස්තර දැනගන්න උන්ට? උබට ඕනෙම නම් කියන්නම් ඉතින්..

    සිස්සත්හේ - ෆේල්..
    සා.පෙ. - සමත්..
    උ.පෙ. - ෆේල්..(පෙරේද රිසල්ට් ආවේ )

    Hire එදියුකෙසන් එකක් නැහැ බන්..කොහේ තියෙන එකක් ද...:(

    උ.පෙ. ෆේල් කියන්නේ ඉතින් අහන්න දෙයක් නැහැනේ? මම වගේ ගොන් මැට්ටෙක් ට එතනින් එහාට මොනවද..ජීවිතේම ෆේල් තමා..
     
    1.Grade 5 ----- Fail
    2.OL -----C2 S5 F 2
    3.AL ----- F 4
    4.Higher Education -----හයර් එඩුකෙස්න් නැ.එහෙම එකක් කොහිද තීන්නේ?
    4.School එක --------රිසල්ට් එකෙන් වෙන අපකීර්තිය නිසා දැමිය නොහැක.ගමේ ඉස්කොලයකි
    5.Campus එකත් දාපල්ලා---------කැම්පුස් ගියේ නැත.
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අඩේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ටික දාපන්කෝ ඉන්න එවුන්
    ගොඩක් එවුන්ට අවශ්‍ය තොරතුරු ගන්න වැදගත් වෙයි.;)

    1.Grade 5
    2.OL
    3.AL
    4.Higher Education
    4.School එක
    5.Campus එකත් දාපල්ලා

    ඒ කොහොමද බං අනිත් අයට වැදගත් වෙන්නෙ?
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    සිසස්ත්ව, සා.පෙ. / උ.පෙ. මොකටෙයි බන් විස්තර දැනගන්න උන්ට? උබට ඕනෙම නම් කියන්නම් ඉතින්..

    සිස්සත්හේ - ෆේල්..
    සා.පෙ. - සමත්..
    උ.පෙ. - ෆේල්..(පෙරේද රිසල්ට් ආවේ )

    Hire එදියුකෙසන් එකක් නැහැ බන්..කොහේ තියෙන එකක් ද...:(

    උ.පෙ. ෆේල් කියන්නේ ඉතින් අහන්න දෙයක් නැහැනේ? මම වගේ ගොන් මැට්ටෙක් ට එතනින් එහාට මොනවද..ජීවිතේම ෆේල් තමා..

    පිස්සුද බන් ජොබක් කරලා athal එකේ ඉදහන් බන්
    ජිවිතේ එක පාරක් විතරයි උබට නැති වුනේ
    රට පලයන් ජොබ් එකකට මිඩ්ල් east or korea වගේ උබ ගොඩ බන්
    උබලගේ pass එවුන් cmpz යනකොට උබට හොදට හම්බ කරන්න පුළුවන්
     
    • Like
    Reactions: kolavari

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඒ කොහොමද බං අනිත් අයට වැදගත් වෙන්නෙ?

    ඇයි ඔය course එකක් ගැන එහෙම අහගන්න puලුව්න්නේ බන් කරපු එකෙක්ගෙන්
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    1.Grade 5 - පාස් 164
    2.OL - A5,C2,S2
    3.AL - A3 S1
    4.Higher Education - Undergraduate (Human Resource Management Special) , BIT කරන්න පටන් ගන්නවා
    4.School - DS
    5.Campus - කැලණිය
     
    Last edited: