මගේ අන්දමන් දූපත් චාරිකාව
පෙරේද යාළුවෝ සෙට් එකක් එක්ක බෝට්ටුවක ඉදල ගසල වැඩි වෙලා අපි අන්දමන් දූපත් කිට්ටුව අතරමං වෙච්ච කතාව මම කලින් කිව්වනේ..
http://www.elakiri.com/forum/showthread.php?p=20116001#post20116001
දැන් ඉතිං වැරදිලා හරි ආපු එකේ උඹලත් එක්ක මම මේ චාරිකාවේ ෆොටෝස් ටිකක් ෂෙයාර් කරගන්න හිතුව.
මේ තමයි අපි ආපු බෝට්ටුව.. ඔය බෝට්ටුව උඩ ඉන්නේ මම..
අපි අතරමං උන වෙලාවේ මේ මනුස්සය තමයි අපිට කෑම බීම ඔක්කොම දුන්නේ. හරි හොද මනුස්සය. මගේ ෆෝන් එකත් චාර්ජ් කරලා ගෙනත් දුන්න..
අපි සෙට් එක අතේ සල්ලි නැති හින්ද සී ප්ලේන් එකකට දුන්න එළකිරි වගේ සුද්දයක්. මේ තියෙන්නේ ඒ අවස්ථාව.
අන්දමන් දූපතේදී මා දුටු නෙත්කළු දර්ශනයක්.
අන්දමන් දූපතේදී මා දුටු තන්කළු දර්ශනයක්.
මෙහෙ බං මාර ලාබෙට තැඹිලි තියෙනවා.. සී ප්ලේන් එකට සුද්දෙ දාපු සල්ලි වලින් තැඹිලි ලෝඩ් එකක් අරන් ඇවිත් බිස්නස් එකක් කරන්න ඉන්නේ.. උඹලට අඩුවට තැඹිලි ඕනෙනං මට PM එකක් දාපන්..