මගේ අන්දමන් දූපත් චාරිකාව

detailed

Banned
Nov 14, 2014
107
18
0
මගේ අන්දමන් දූපත් චාරිකාව

පෙරේද යාළුවෝ සෙට් එකක් එක්ක බෝට්ටුවක ඉදල ගසල වැඩි වෙලා අපි අන්දමන් දූපත් කිට්ටුව අතරමං වෙච්ච කතාව මම කලින් කිව්වනේ..

http://www.elakiri.com/forum/showthread.php?p=20116001#post20116001


දැන් ඉතිං වැරදිලා හරි ආපු එකේ උඹලත් එක්ක මම මේ චාරිකාවේ ෆොටෝස් ටිකක් ෂෙයාර් කරගන්න හිතුව.




මේ තමයි අපි ආපු බෝට්ටුව.. ඔය බෝට්ටුව උඩ ඉන්නේ මම..


Boats-At-Northbay-Island-Andaman-Nicobar-Islands.jpg







අපි අතරමං උන වෙලාවේ මේ මනුස්සය තමයි අපිට කෑම බීම ඔක්කොම දුන්නේ. හරි හොද මනුස්සය. මගේ ෆෝන් එකත් චාර්ජ් කරලා ගෙනත් දුන්න..


e1540b637a863924ac67f13ffa139466.jpg







අපි සෙට් එක අතේ සල්ලි නැති හින්ද සී ප්ලේන් එකකට දුන්න එළකිරි වගේ සුද්දයක්. මේ තියෙන්නේ ඒ අවස්ථාව.


Seaplane-at-Andaman-Islands.jpg








අන්දමන් දූපතේදී මා දුටු නෙත්කළු දර්ශනයක්.


2F2.jpg









අන්දමන් දූපතේදී මා දුටු තන්කළු දර්ශනයක්.


c1d01611cc120b51abb12f735234558d.jpg






kala%20patthar%20beach%20market%20haveloc%20island%20andaman%20holiday%20package-6698.png


මෙහෙ බං මාර ලාබෙට තැඹිලි තියෙනවා.. සී ප්ලේන් එකට සුද්දෙ දාපු සල්ලි වලින් තැඹිලි ලෝඩ් එකක් අරන් ඇවිත් බිස්නස් එකක් කරන්න ඉන්නේ.. උඹලට අඩුවට තැඹිලි ඕනෙනං මට PM එකක් දාපන්..
 
  • Like
Reactions: marachoon

detailed

Banned
Nov 14, 2014
107
18
0
me tambili kade gaawa inne umbada :D

නෑ බං අර තැඹිලි ගෙඩියක් අරන් මාරු වෙන එකා අපිත් එක්ක ආව එකා..:දත් පෙන්නල හිනා වෙනවා:
 

detailed

Banned
Nov 14, 2014
107
18
0
උඹ අතරමන් උනේ පෙරේද කීවට ෆොටෝ ටික නං සෑහෙන පරණයි නෙ. :P

නෑ බං ගොඩක් ඒවා අද ගත්තු ඒවා..:නැහැ::නැහැ:
 

detailed

Banned
Nov 14, 2014
107
18
0
රෙප් කපනකොට පොඩි පින්තූර දාල කපහල්ලකො බං..:කම්මැලි මූණ: