මගේ අනාගතය හදාගන්නේ කොහොමද?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මගේ අනාගතය හදාගන්නේ කොහොමද?

    මම දැනට 180,000 මාසෙට ඉතිරි කරනවා.
    මම ගෙදර ඉඳන් Aussie වල ජොබ් එකක් කරන්නේ programming.
    මට ගෙයක් වත් වාහනයක් වත් නැහැ. තව අවුරුදු දෙකකින් බඳින්න අදහස. 29years old.

    මම ඉස්සෙල්ලම වාහනයක් ගන්න හිතුවෙ. ඒක හොඳයි ද. නැත්නම් ඉස්සලේල ගෙයක් හදන එක හොඳයි ද.
    ළමයි හදන්න නම් අදහසක් නෑ.

    MSc එකක් කරන්න හිතෙනවා. ඒත් ඒක අපරාදෙ වෙයිද රට යන්න කැමති නැති නිසා? (Degree na)

    මට නිකන්ම ඉතිරි නොකර බිස්නස් එකක් කරන්න, invest කරන්න ආසයි. ඒ වගේ දේකට idea එකක් ගන්නේ කෝමද?

    I have been earning since I was 21 but no savings upto now (just 2laks in bank). any advice would be much appreciated.
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    2 lacks koheda ban haruyata account eka check karanna 21 idala save karanava nam 180000 gane aduma ube account eke 17,280,000 vath thiyenna ona ela kollek uba mage account eke 20000 k vath na
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    bachelors එකක් නැතූව කොහොමද ඕයි මාස්ටර්ස් කරන්නෙ? උබට පිස්සුද බයිට් එකක් දෙනව ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    bachelors එකක් නැතූව කොහොමද ඕයි මාස්ටර්ස් කරන්නෙ? උබට පිස්සුද බයිට් එකක් දෙනව ද?

    බැචලර්ස් නැතිව මාස්ටර් කරන්න පුලුවන්. MBCS , HND උන්ට Experience පෙන්නලා කෙලින්ම මාස්ටර්ස් කරන්න පුලුවුන්. ඔය මුකුත් නැති උන්ටත් අවුරුදු ගාණක Experience පෙන්නලා මාස්ටර්ස් කරන්න පුලුවන්.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Issallama invest karala tjawa salli tikak hoyaganna. Wahanayak gaththoth eken amathara adayamak laben naththam ganna epa. Hodatanithuru karala geyak hadanna ganna. Salli hira wunoth gewal hadana atharathura karadarai
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ඩිග්‍රි නැතිව MSC කරන්න පුලුවන් කිව්වට පස්සෙ ඒකට හිත රිදුන මිත්‍රෙයක් මෙහෙම දාල රෙප් කපලා තිබ්බා...

    LoL ehema thamai advertise karanne. Interview eken chora karala kapala danawa. puluwan nam mora CS MSc ekata degree nathuwa register wela pennapan. loke kohewath piligaththa MSc ekak first degree ekak nathuwa dennena. kadekin nam ganna pluwan wei

    මචං උඹ අවංකවම කුහක බල්ලෙක් නෙමෙයි නං උඹට ඕක දාල මගෙ රෙප් කපන්න නෙමෙයි තිබ්බෙ. මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් විදිහට දාන්න තිබ්බෙ.

    FYI ඩිග්‍රි ඊක්වලන්ට් කොලිෆිකේෂන්ස් කියලා ජාතියක් තියනවා. ඒවා තියන උන්ට ඒවා පෙන්නලා ඩිග්‍රි නැතිව MSC කරන්න පුලුවන්. ළිං ගෙම්බෙක් වෙන්න එපා ෆොන්ස්. පව් උඹ...
     
    Mora newey UK wala eeta wada honda university wala MSc karanna puluwan MBCS tiyei nam :rolleyes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම දැනට 180,000 මාසෙට ඉතිරි කරනවා // from 21 , 2lks එහම උනේ කොහොමද බන්, ඒ කියන්නේ උබ ඔක්කොම වියදම් කැරල ද?
    ඔක්කොටම කලින් එහමනම් හරියට ඉතුරු කරපන්.
    ඔය දෙකෙන් නම් ගෙයක් හදන එක තමා වටින්නේ, මොකද ඉඩම් ගෙවල් දවසින් දවා වැඩි වෙනවා...
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Kohomda bn uba ochchara viyadam kranne?
    Apitath kiyala diynko viyadam krana heti?

    Ape gedara aya kadayak kala... Ewata dunna... Mama eka eka gadget gatta... gedara ayata aran dunna...

    GF set wenakan mata kalpanawak tibbe na yako geyak hadala wahanayak wath ganna onei kiala..

    Dan mata tiyena savings account eka open karala dunne gf tamai. Ekata card ekak gatte naha. Passbook eka eya gaawa :sorry:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මම දැනට 180,000 මාසෙට ඉතිරි කරනවා // from 21 , 2lks එහම උනේ කොහොමද බන්, ඒ කියන්නේ උබ ඔක්කොම වියදම් කැරල ද?
    ඔක්කොටම කලින් එහමනම් හරියට ඉතුරු කරපන්.
    ඔය දෙකෙන් නම් ගෙයක් හදන එක තමා වටින්නේ, මොකද ඉඩම් ගෙවල් දවසින් දවා වැඩි වෙනවා...

    Yes wiyadam una