ඔව් ඔව්.. ඇයි දැන් එ කේස් එක යහපාලන ෆයිල් එකට දාලනේ...රිවිර පත්තරේටමයි නේද බං අර දහම් සිරිසේන ගාව තිබිල ස්විස් ෆ්රෑන්ක් 10, 000 නෝට්ටු හම්බවුනේ ?![]()

ඔව් ඔව්.. ඇයි දැන් එ කේස් එක යහපාලන ෆයිල් එකට දාලනේ...රිවිර පත්තරේටමයි නේද බං අර දහම් සිරිසේන ගාව තිබිල ස්විස් ෆ්රෑන්ක් 10, 000 නෝට්ටු හම්බවුනේ ?![]()

මෙන්න මාට්ටු... maxpoysl හොරෙන් ඇවිල්ලා..ow ai aulda??![]()
.මේකෙන් වචන 1000 කින් කියන්න ඕන දේ එක වක්‍යකින් කියවෙනවා
අපේ රට ට අලුතින් පත් කරන් තියන්නේ රේගුවක් ද මන්දා

එහෙමලු... ඉතින් අපිත් එකමනේ කිව්වේ.. රනිල්ලගෙන් රවිලගෙන් යහපාලනය කරගන්න කොට එකත් නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේම තමයි...![]()
ඇත්තනේ බන් නේ
වැඩක් කරන පාටක් නැ
පොලිස් එකේ අය නිකන් C4 හොයනවා වගේ racing car හොයනවනේ
දකුණට රන්ජගේ ෆිල්ම් එක පෙන්න පෙන්න ඉන්නවා උතුරේ ආණ්ඩුකාරයව ඉවත් කලා , හෙට අනිද්දට army camp අඩු කරයි .තව මොනවා කරනවද දැන් නැ ,
දින 100 තව දවස් කීයක්ද බන් තියන්නේ.
මෛත්‍රී නිර්පාක්ෂික කියලා ආවට දැන් නිදහස් පක්ශේ ලොක්කා
රෙදි ඇදගෙන ද දන් නැ වටේ අය ඉන්නේ
මහ මැතිවරණේ මෛත්‍රී චන්දෙ ට කාගේ පැත්තටද ?
නිදහස් පක්ශේ ලොක්කා UNP එකට චන්දේ දෙන්න කියාවිද?
හොද හොද සෙල්ලම් ලබන මාස 2 ඇතුලේ වේවි

මුන් බොරු මද ගගහා ගමේ ජන්ද කඩනවා...

රේසින් කාර් විතරක් නෙමෙයි බන් තව කොච්චර දේවල් හොයනවද? ඔය ඔරලෝසු 65000 කුත් වටලුවේ මහින්දගේ පිතුරේ ගහලා තිබ්බ. සමහර වැටලිම්නම් මාධ්‍ය සංදර්ශන විතරයි. ඒත් පහුගිය ආණ්ඩුවැ යටතේ පොලීසය ක්‍රියාකරපු විදිහ එක්ක බලද්දී තරමකට සතුටු වෙන්න පුළුවන් දැන් තත්වය ගැන. උතුරේ අලුත් ආණ්ඩුකාරවරයෙක් පත්කළා හිටපු කෙනාව අයින් කරලා. ආමි කැම්ප් අයින් කරනවා කියන්නේ විමල් විරවන්ශනේ. නැතුව වර්තමාන රජයෙන් කිව්වේ නෑ එහෙම කතාවක්. දින සියේ තව දවස් 88 ක් තියනවා ඉතුරුවෙලා.
මෛත්‍රීපාල මහත්තය නිදහස් පක්ෂයේ ලොක්ක වුනාට නිදහස් පක්ෂය වෙනුවෙන් කඩේ යන්න බෑ. UNP එකට කඩේ යන්නත් බෑ. මධ්‍යස්තව ඉන්නවා. ජනතාව තමයි තීරණය කරන්න ඕනේ මොන පක්ෂයෙන්ද වැඩියෙන්ම පාලිමෙන්තුවට යවන්න ඕනේ කියලා.

තමන්ගේ කණ්ඩායමේ නායකයා තමන්ගේ පිල වෙනුවෙන් පෙනී හිටින්න ඕනිරනිලත් ඒ දවස් වල මැන්ස්ගේ පින්තුර දාපු කෝප්ප ද පිගන්ද වගයක් බෙදුවා නේද?
නිදහස් පක්ශේ නායකයා උනා නම් ඒ පක්ශේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනි
එහම බැරි නම් මොන බම්බුවකටද නායක කම ගත්තේ
නිර්පාක්ෂික විදිහටම ඉන්නේ නැතිව
අනික ඔරලෝසු කියන්නේ නීති විරෝධී දෙයක්ද බන්
දැන් කියවන්න එපා ඒවා මහජන මුදල් කියලා
ඒ තර්කේ අදාල නැ
මට තියන අවුල ඔරලෝසු නීති විරෝධී බාන්ඩ ද දැන් ලංකාවේ![]()