මගේ අම්බෝ යහපාලනය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රිවිර පත්තරේටමයි නේද බං අර දහම් සිරිසේන ගාව තිබිල ස්විස් ෆ්‍රෑන්ක් 10, 000 නෝට්ටු හම්බවුනේ ? :lol::lol::lol::lol:
ඔව් ඔව්.. ඇයි දැන් එ කේස් එක යහපාලන ෆයිල් එකට දාලනේ...:lol::lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරප්පෙරුම විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දණගස්වා අගලවත්තේ දී ප්‍රසිද්ධියේ පහර දුන්නැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන්නේය. -lankadeepa-

    http://www.lankadeepa.lk/index.php/articles/291557
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    ඇත්තනේ බන් නේ
    වැඩක් කරන පාටක් නැ
    පොලිස් එකේ අය නිකන් C4 හොයනවා වගේ racing car හොයනවනේ
    දකුණට රන්ජගේ ෆිල්ම් එක පෙන්න පෙන්න ඉන්නවා උතුරේ ආණ්ඩුකාරයව ඉවත් කලා , හෙට අනිද්දට army camp අඩු කරයි .තව මොනවා කරනවද දැන් නැ ,
    දින 100 තව දවස් කී
    යක්ද බන් තියන්නේ.:confused:

    මෛත්‍රී නිර්පාක්ෂික කියලා ආවට දැන් නිදහස් පක්ශේ ලොක්කා
    රෙදි ඇදගෙන ද දන් නැ වටේ අය ඉන්නේ
    මහ මැතිවරණේ මෛත්‍රී චන්දෙ ට කාගේ පැත්තටද ?
    නිදහස් පක්ශේ ලොක්කා UNP එකට චන්දේ දෙන්න කියාවිද?
    හොද හොද සෙල්ලම් ලබන මාස 2 ඇතුලේ වේවි
    :rolleyes::rolleyes:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    :yes::yes::yes::yes::yes:
    එහෙමලු... ඉතින් අපිත් එකමනේ කිව්වේ.. රනිල්ලගෙන් රවිලගෙන් යහපාලනය කරගන්න කොට එකත් නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේම තමයි...:yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇත්තනේ බන් නේ
    වැඩක් කරන පාටක් නැ
    පොලිස් එකේ අය නිකන් C4 හොයනවා වගේ racing car හොයනවනේ
    දකුණට රන්ජගේ ෆිල්ම් එක පෙන්න පෙන්න ඉන්නවා උතුරේ ආණ්ඩුකාරයව ඉවත් කලා , හෙට අනිද්දට army camp අඩු කරයි .තව මොනවා කරනවද දැන් නැ ,
    දින 100 තව දවස් කී
    යක්ද බන් තියන්නේ.:confused:

    මෛත්‍රී නිර්පාක්ෂික කියලා ආවට දැන් නිදහස් පක්ශේ ලොක්කා
    රෙදි ඇදගෙන ද දන් නැ වටේ අය ඉන්නේ
    මහ මැතිවරණේ මෛත්‍රී චන්දෙ ට කාගේ පැත්තටද ?
    නිදහස් පක්ශේ ලොක්කා UNP එකට චන්දේ දෙන්න කියාවිද?
    හොද හොද සෙල්ලම් ලබන මාස 2 ඇතුලේ වේවි
    :rolleyes::rolleyes:

    :yes::yes: මුන් බොරු මද ගගහා ගමේ ජන්ද කඩනවා...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    avatar520020_2.gif

    උබ කියන කිසිම දෙයක් මේ වෙනකල් සිදුවෙලා නැ උබ අමු කෙබ්බ ගහන එකෙක් ...
    මහින්දගේ ගුණ වැල් ගයානා කරපු එකා දැන් යහපාලනය ගැන කතා කරනවා රෙදි ඇදගෙනද උබ ආවේ .. මහින්ද දැන් විමල් එක්ක එකතුවෙලා අසුද්ද සන්දානයක් ගහන්න යනවා එකට සෙට් වෙයන් දැන්ම ගිහින් විමලාත් උබවගේ යන එන මගක් නැතුව ඉන්නේ එහාටත් නැ මෙහාටත් නැ පචවෙලා තියෙන්නේ රැහේ උන්ට සෙට් වෙයන්

    unnamed_1.jpg

    :lol::lol::lol::lol:
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    ඇත්තනේ බන් නේ
    වැඩක් කරන පාටක් නැ
    පොලිස් එකේ අය නිකන් C4 හොයනවා වගේ racing car හොයනවනේ
    දකුණට රන්ජගේ ෆිල්ම් එක පෙන්න පෙන්න ඉන්නවා උතුරේ ආණ්ඩුකාරයව ඉවත් කලා , හෙට අනිද්දට army camp අඩු කරයි .තව මොනවා කරනවද දැන් නැ ,
    දින 100 තව දවස් කී
    යක්ද බන් තියන්නේ.:confused:

    මෛත්‍රී නිර්පාක්ෂික කියලා ආවට දැන් නිදහස් පක්ශේ ලොක්කා
    රෙදි ඇදගෙන ද දන් නැ වටේ අය ඉන්නේ
    මහ මැතිවරණේ මෛත්‍රී චන්දෙ ට කාගේ පැත්තටද ?
    නිදහස් පක්ශේ ලොක්කා UNP එකට චන්දේ දෙන්න කියාවිද?
    හොද හොද සෙල්ලම් ලබන මාස 2 ඇතුලේ වේවි
    :rolleyes::rolleyes:

    රේසින් කාර් විතරක් නෙමෙයි බන් තව කොච්චර දේවල් හොයනවද? ඔය ඔරලෝසු 65000 කුත් වටලුවේ මහින්දගේ පිතුරේ ගහලා තිබ්බ. සමහර වැටලිම්නම් මාධ්‍ය සංදර්ශන විතරයි. ඒත් පහුගිය ආණ්ඩුවැ යටතේ පොලීසය ක්‍රියාකරපු විදිහ එක්ක බලද්දී තරමකට සතුටු වෙන්න පුළුවන් දැන් තත්වය ගැන. උතුරේ අලුත් ආණ්ඩුකාරවරයෙක් පත්කළා හිටපු කෙනාව අයින් කරලා. ආමි කැම්ප් අයින් කරනවා කියන්නේ විමල් විරවන්ශනේ. නැතුව වර්තමාන රජයෙන් කිව්වේ නෑ එහෙම කතාවක්. දින සියේ තව දවස් 88 ක් තියනවා ඉතුරුවෙලා.

    මෛත්‍රීපාල මහත්තය නිදහස් පක්ෂයේ ලොක්ක වුනාට නිදහස් පක්ෂය වෙනුවෙන් කඩේ යන්න බෑ. UNP එකට කඩේ යන්නත් බෑ. මධ්‍යස්තව ඉන්නවා. ජනතාව තමයි තීරණය කරන්න ඕනේ මොන පක්ෂයෙන්ද වැඩියෙන්ම පාලිමෙන්තුවට යවන්න ඕනේ කියලා.
     
    තමන්ගේ කණ්ඩායමේ නායකයා තමන්ගේ පිල වෙනුවෙන් පෙනී හිටින්න ඕනි
    නිදහස් පක්ශේ නායකයා උනා නම් ඒ පක්ශේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනි
    එහම බැරි නම් මොන බම්බුවකටද නායක කම ගත්තේ
    නිර්පාක්ෂික විදිහටම ඉන්නේ නැතිව :no:
    රනිලත් ඒ දවස් වල මැන්ස්ගේ පින්තුර දාපු කෝප්ප ද පිගන්ද වගයක් බෙදුවා නේද?
    අනික ඔරලෝසු කියන්නේ නීති විරෝධී දෙයක්ද බන්
    දැන් කියවන්න එපා ඒවා මහජන මුදල් කියලා
    ඒ තර්කේ අදාල නැ
    මට තියන අවුල ඔරලෝසු නීති විරෝධී බාන්ඩ ද දැන් ලංකාවේ
    :confused:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    චන්ඩියෙක් සේ හැසිරුණු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න -ජනපති අගමැති පොලිස්පතිට නියෝග දෙති

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.20, ප.ව.11.45) අගලවත්ත නගරයේදී පසුගිය 18 වෙනිදා මුරුගන් පුෂ්පකුමාර නම පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා මහපාරේ බලහත්කාරයෙන් දණ ගස්වා ඔහුට පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පොලිස්පතිවරයාට නියෝග කර ඇත. මේ අනුව පොලිස්පතිවරයා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් එ් සඳහා අද පිටත් කර හැරි බව වාර්තා වේ.
    පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ශ්‍රිලනිප කාර්යාලයක් විවෘත කිරීමේ ස්ථානයකට කන්ඩායමක් සමග කඩා වැදී ආණ්ඩුවේ මෛත්‍රී යුගය පසෙක ලා ම්ලේච්ඡ චන්ඩියෙක් සේ හැසිරුනේය. ඔහු මීට පෙර පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේදී තම නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාටද පහර දීමට කඩා ගෙන පැන්නේය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තමන්ගේ කණ්ඩායමේ නායකයා තමන්ගේ පිල වෙනුවෙන් පෙනී හිටින්න ඕනි
    නිදහස් පක්ශේ නායකයා උනා නම් ඒ පක්ශේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනි
    එහම බැරි නම් මොන බම්බුවකටද නායක කම ගත්තේ
    නිර්පාක්ෂික විදිහටම ඉන්නේ නැතිව :no:
    රනිලත් ඒ දවස් වල මැන්ස්ගේ පින්තුර දාපු කෝප්ප ද පිගන්ද වගයක් බෙදුවා නේද?
    අනික ඔරලෝසු කියන්නේ නීති විරෝධී දෙයක්ද බන්
    දැන් කියවන්න එපා ඒවා මහජන මුදල් කියලා
    ඒ තර්කේ අදාල නැ
    මට තියන අවුල ඔරලෝසු නීති විරෝධී බාන්ඩ ද දැන් ලංකාවේ
    :confused:

    චන්දෙ කාලේ ඔහොම බඩු බෙදන එක මැතිවරණ නීතියට පටහැනියි :yes:
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    මහින්දගේ රෙදි අපුල්ලන erozan නම් ඩෝබි වේසි Dilwaale නමින් පැමින තාමත් කිසි විලි ලැජ්ජාවක් නැතිව පුක දෙයි
     
    Similar threads