මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    mata ammawa saneepa karaganna widihak kiyannako... dannawanm pin
    කටු පිල කැද එහෙම දෙනවද. කඩේ තියනවා කෑද වලටම තියන හාල් ජාති ඒවා එක්ක හදලා දෙන්න. එතකොට ඔය පාන නැති ගතිය අඩු වෙලා කන්න එහෙම පුළුවන් වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....

    බොහොම පිං......
    SIYALU SATHWAYO SUWAPATH WEWA!
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අර ගිරිරාජ් කෞශල්‍යව ගොඩ දැම්මෙත් Dr. Devinda Jayathilaka තමයි. cancer stage එක මොකක්ද? 1 ඉඳන් 4 වෙනකම් තියෙනව. පොඩ්ඩක් හොයල බලපන් මචං.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....

    බොහොම පිං......
    අම්මට ඉක්මන් සුව නිදුක් නිරෝගීබව ලැබේවා. මචං ඇත්තටම දුකයි. ඔයාට පුලුවන්නම් ලෙඩේ හරියටම විස්තරේ දාන්න රිපෝට් එහෙම රෝග විනිශ්චය එක්කම, හැමෝම උදව් වේවි. මමත් උත්සාහ කරන්නම්. තෙරුවන්සරණයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ මාමට පෙනහළු පිළිකාවක් තිබුනා.
    එයාගෙ කන්සල්ටන්ට් ඩොක්ටම කිවුවා සිංහල වෙද මහත්තයෙක් ගැන.
    එයාගෙන් බෙහෙත් ගත්තා. තෙලක් ගාන්න දුන්නා මුළු ඇඟේම ගාන්න කියලා. සමහර කෑම ජාති කන්න එපා කිවුවා. තෙල හෙන ගණන්, බෝතලයක් 20,000 ද කොහෙද කිවුවා මට මතක නෑ.
    අපේ මාමා සිංහල වෙදකම විශ්වාස කරන කෙනෙක් නෙමේ. ඒ හින්දා පපුවෙ විතරක් පොඩ්ඩක් ගාගන හිටියා. කන්න එපා කියපු දේවල් ටිකක් කෑවා.
    සිංහල බෙහෙත් කරන්න කලිනුයි පස්සෙයි CT ස්කෑන් කරලා බලලා ඩොක්ට කිවුවා සිංහල බෙහෙත් කරන්න ගත්තට පස්සෙ පැතිරීම නැවතිලා තියනවා කියලා (අඩු වෙලා නෙමේ). එහෙම උනේ මාමාට කියපු විදිහට නොකරපු නිසාද දන්නෙ නෑ. ඕනනම් වෙද මහත්තයා කවුද කියලා හොයලා බලලා කියන්නම්. මමත් සිංහල බෙහෙත් විශ්වාස කරන කෙනෙක් නෙමේ.
    මුලින් මාමට ගුණයක් පෙනුනට එක පාරටම පැතිරිලා තිබුනා (එයා දිගටම සිංහල බෙහෙත් දිගටම කරාද නැද්ද දන්නෙ නෑ). දැන් එයාට හොඳටම අමාරුයි. ඔයාලගේ අම්මටත් කොන්ද කැක්කුමක් ඇවිත් තියනවද? එහෙම නැත්නම් උකුල් ඇටේ පැත්තෙන් ඉවසන්න බැරි කැක්කුමක් එනවළුද? කන්න බොන්න පුලුවන්ද? මෝෆීන් වලට වේදනාව අඩු වෙනවද?

    කන්සල්ටන්ට් ඩොක්ට අපි අඳුරන කෙනෙක්. එයා වෙද මහත්තයා ගැන කිවුවෙ එයාගෙ ලඟට බෙහෙත් ගන්න ආපු ගෑනු කෙනෙක්ගෙ ඩිම්බ කෝෂ වලද නාල වලද කොහෙද තිබුන පිළිකාවක් ඒ වෙද මහත්තයා හොඳ කරලා තිබුනලු
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    අග්නායසයේ...
    මේක කවුරුහරි ඉංග්‍රීසියෙන් කියන්න. Pancreas da?

    ds00371_im00504_d7_digestionsystemthu_jpg.jpg
     
    • Like
    Reactions: dinuka rukshan