මේක මම දන්නේ නැ කොච්චර දුරට හෙල්ප් වෙයිද කියල. එත් මම කියන්නම්
අපේ අය්යා කෙනෙක් ලෙඩ උන වෙලේ මම කලේ ඉන්දියාවේ හැම හොස්පිටල් එකකට කතා කළා. දිල්ලි වල සහ චෙන්නායි වල. උන් හුග දෙනෙක් කන්සල්ටන් ඩොක්ටර් ගේ නම්බර් එක දෙනවා. වට්ස් ඇප් කරාන්න පුළුවන්. මාත් ට්‍රයි එකක් දෙන්නම් දැන්. උබත් බලපන් එහෙම එකෙක් සෙට් උනොත් ඔක්කොම රිපෝට් යවලා තත්වේ අහන්න පුළුවන්. ලංකාවේ නැති උනාට රටවල් වල ඕවට ක්‍රම තියෙනවා. අම්මව බෙරගත්තොත් ලොකු දෙයක් නේ. හරි එහෙනම් ට්‍රය් කරපන්. මම ට්‍රයි කරන ඒවගේ රිසල්ට් මම මේකේ දාන්නම් . අම්මගේ මුලික ඩයග්නොස් කල රිපෝට් එවන්න රෙඩී කරගෙන ඉන්න