මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක මම දන්නේ නැ කොච්චර දුරට හෙල්ප් වෙයිද කියල. එත් මම කියන්නම්
    අපේ අය්යා කෙනෙක් ලෙඩ උන වෙලේ මම කලේ ඉන්දියාවේ හැම හොස්පිටල් එකකට කතා කළා. දිල්ලි වල සහ චෙන්නායි වල. උන් හුග දෙනෙක් කන්සල්ටන් ඩොක්ටර් ගේ නම්බර් එක දෙනවා. වට්ස් ඇප් කරාන්න පුළුවන්. මාත් ට්‍රයි එකක් දෙන්නම් දැන්. උබත් බලපන් එහෙම එකෙක් සෙට් උනොත් ඔක්කොම රිපෝට් යවලා තත්වේ අහන්න පුළුවන්. ලංකාවේ නැති උනාට රටවල් වල ඕවට ක්‍රම තියෙනවා. අම්මව බෙරගත්තොත් ලොකු දෙයක් නේ. හරි එහෙනම් ට්‍රය් කරපන්. මම ට්‍රයි කරන ඒවගේ රිසල්ට් මම මේකේ දාන්නම් . අම්මගේ මුලික ඩයග්නොස් කල රිපෝට් එවන්න රෙඩී කරගෙන ඉන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,162
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Stop sugar. Eat fresh vegetables. And add the below supplements.

    • Vitamin C, 2,000 mg in juice, taken six times spread over the day (12,000 nig total)
    • Niacin, 100 mg after each of three meals
    • B-complex vitamins, 100 nig once daily
    • Folic acid, 5 mg once daily
    • Selenium, 200 mcg once daily

    You can buy these supplements on iherb.com
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    මේක ගැන නන් ඇත්තටම මම උත්තරයක් දෙන්න දන්නේ නැහැ.. කොහොමවුණත ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ammata ikmanata saneepa wewa.
    sinhala beheth karana thanak maggona tiyenawa kiyala ahala tiyenawa me pilika walatama. honda wechcha aya innawalu. eth hari wistarayak nam danne naa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Machan consultant kenek allala karannabpuluwan serama dewal karapan. E athare wedanawa nathi wenna karanna puluwan ekama saha hodama de thama automatic infusion pump ekak aran IV morphene dena eka. Poddak doctor ekka katha karala balapan pain eka manage karaganna ehema ekak karanna one kiyala. Cancer wala awula thiyanne pain eka. Eka nathi karala deepan eka thama ubata ganna ho nogena wenas karanna puluwan ekama parameter eka me welawedi
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    සිංහල බේත් නම් සාර්තක නෑ බන් දන්න තරමින්.ට්‍රයි කරා බලන්න.

    ඉක්මනට හොඳ වෙන්න කියල පතනව
     
    • Like
    Reactions: ChoronaSottiya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    විස්තර දැන ගත්තොත් කියන්නං. උබගේ අම්මට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. බුදු සරණයි!!!