මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

IsharaRox79

Well-known member
  • Dec 5, 2014
    695
    36
    48
    Panadura
    balangodai, panduwas nuwarai than dekk tynwa mchn.. beehth krala hoda una ayath innwaa.. eth ammage cancer eka tyna thanai stage ekai anuwa wenas wenawaa.. 0714795171 panduwas nuwara number eka.. kamathi nm call ekk deela balanna .. radio therapy karaata passe sinhala beheth karata effect ekk nah kylath kynwa.. hariyatama danne nah eka gana.. maharagama 50 yrs wadi aya gana wadiya salakanne nah bn.. scan dates ( CT , Endoscopy ) ehema denna hena kalayak yanwa.. samahara welwata clinic dates denneth 1 month daala.. puluwan nm Dr kanishka de silva, Dr umagawry saravanamuttu me cancer specialist la dennagen kaata hari pennala balanna.. dan cancer kiyana eka una hembissawa wage bn.. balana blana ayata tynwa.. maarama karumayak thamaii.. ammata ikmanatama saneepa wenna kiyala pararthana karanawa..
     
    • Like
    Reactions: animation

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මගේ අම්මාටත් හැදුනා.මන් දන්නවා උබ ඉන්න තත්වෙ.දූක් වෙන්න එපා බන් උපදින හැමෝම මැරෙනවා.අම්මා ඉන්න කල් උපරිම සලකපන් එච්චර යි.අම්මව දූකින් තියන්නත් එපා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    මන් මෙතනට ගියා බන්...සල්ලි ගරන වැඩක් කරන්නේ


    අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...


    පුළුවන් නම් සල්ලි තියෙනවනම් ඉන්දියාවේ හරි එක්කන් යන්න දැනට මෙහෙ තියෙන තත්වේ එක්ක වේදනා නාශයක් වත් නෑ බන්

    අර උඩ එක්කෙනෙක් කිව්වා වගේ... ඉන්දියාවේ ඩොකා ල කීපදෙනෙක් එක්ක කතා කරලා පුළුවන් තරම් ඉක්මනට එක්කන් යන්න

    මෙඩිකල් රිපෝර්ට් පෙන්නුවා ගමන් වැඩ කරන දවස් දෙකක් හෝ 4ක් වගේ අතුලත විසා ගන්න පුළුවන් වෙයි...

    මෙහෙ ගොඩ දාන්න මේ වලවේ බැරි දේවල් ඉන්දියාවේ තියෙන්න පුළුවන්... මන් කිව්වේ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවනම් බලන් ඉන්න එපා....


    අර නාඩි වේද මහත්තය ගැනත් කෙනෙක් කිව්වා නිසා පොඩ්ඩක් බලන්න හැබැයි එකක් කියන්නම්


    ගොඩක් තෙහෙට්ටු කරන්න නම් එපා මචන්.... මොකද ඇඟ දුර්වල වෙලා තියෙනවා වෙලාවක


    අම්මට ඉක්මනට සනීප වෙනවා නිතරම ප්‍රතිකාර ගැනම මනස යොදවන්න කියන්න ලෙඩේ ගැන අවධානය දෙනව වෙනුවට.... එතකොට ඔප්ෂන් තවත් හම්බ වෙන්න පුළුවන්....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහල බෙහෙත් කරනවා නම් හොදට හොයලා බලල ශුවර්ම තැනකින් කරපන්. මචන්.

    තුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඉක්මන් නිරෝගි සුව ලැබේවා!
     
    • Like
    Reactions: NRTG and animation

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බුදුසරණයි ❤ අම්මට ඉක්මණටම සනීප වෙනවා ❤❤
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    සිංහල බෙහෙත් කරන හුඟක් අය බොරු කරන්නේ. අඳුරේ අත පත ගානවා වගේ. මම හිතන්නේ hospital එකේ තියාගෙන බෙහෙත් කරන එක හොඳයි. තෙරුවන්සරණින් අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියලා පතනවා.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Mn ubata PM ekak damma balapan
    hora weddu sahenna innawa Cancer hospital ekenma goda daaganna puluwan.. experiment karanna yanna epa
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අම්මට ඉක්මනට සුව වෙන්න කියල පතනවා
     
    • Like
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,767
    113
    එක තැනක නෑ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්.
    අපේ තාත්තාටත් හැදුනා මචන් ආමාශයේ :(

    ලෙඩේ ස්ප්‍රෙඩ් වෙන වේගේ අඩු කරගන්න පුලුවන් දේවල් ටිකක් හොයලා කරන්න මචන්. සමහර කෑම වලින් පුලුවන් ඒක. රතු මස් වර්ග කන්න එපා. ඒකෙන් ඉක්මනට ස්ප්‍රෙඩ් වෙනවා. ඒ අතරතුර බෙහෙත් කරන්න. මහරගමින් කරන්නේ pain killers දෙන එක විතරයි නම් හොදට හොයලා සින්හල බෙහෙත් කරන්න ගන්න.