Featuring voice sythesizer (synthesizer V featuring solaria)
music -Lyrics - Thilina (mama)
මේක ඇත්ත මනුස්සයෙක් නෙවේ කියන්නෙ..රැවටෙන්න එපා
ඊයෙ රෑ 2 යි ඩවුන්ලෝඩ් කරගත්තෙ..මම මේකට අලුත් ..සොරි timing tikak off
.මම ඔය ෆීල්ඩ් එක ගැන එච්චර දන්නෙ නෑ හැබැයි,කෑම හදන්න දන්නෙ නැති උනාට කෑම රසද කියල කියන්න පුළුවන්නෙ ඉතින් 