මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අල්ලහු අක්බාර් කියාගෙන සිටි එක වටේ දුවල බලපන් මොකෝ වෙන්නෙ කියල බලන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුස්ලිම් උන්වනම් අකුලොලම දාන්න කාලේ හරි වගේ.. අඩු තරමේ උන්ගේ රටවල් හැර අනික් රටවල්වලට එන යන එක හරි වලක්වන්න ඔනේ..

    උන්ගෙ ජාතියේ නෙමෙයි බන් වැරැද්ද තියෙන්නේ ආගමේ. ඉස්ලාම් ආගම අදහන එක තහනම් කරානම් හරි.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා දැන් තේරෙනවා ඇති බටහිර රටවල් වලට....මිනිස්සු මරුන එකටනම් ගොඩක් දුකයි... ශ්‍රී ලංකාව මොකක්ද කරේ කියලා දැන් තේරෙනවා ඇති... දැන්වත් අපේ රටට කේලොන එක නැවත්තුවොත් ලොකු දෙයක්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    පරිස්සමෙන් හිටපන් මචං උබට කරදරයක් වෙන්නේ නෑ :) කෝකටත් ගෙදරම හිටු :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි..
    බය වෙන්න එපා..
    උඹට මොකුත් වෙන්නෑ බං..
    :no:

    දිගටම එළකිරි වර උත්ති..
    :frown:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,346
    113
    පරිස්සමින් මචෝ.දෙකේ දෙකේ පොලු කෑලි ටිකක්වත් තියන් හිටපන් පරණ බලපු ෆිල්ම්ස් ටිකක් මතක් කරගනින් බේරන විදිය එහෙම.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොම්බා ගහපු උන් නම් ඔක්කොම වගේ මරාගෙන මැරෙන උන්ලු. වෙඩි තියපු එකාවත් මරලලු. ඒත් තවමත් සර්ච් කරනවා. දැන් නම් ඒ හැටි කලබලයක් නැ. නමුත් ගෙවල් වලින් එලියට යන්න එපා කියලා තමා තියෙන්නේ. මෙහේ ජුවිශ් උනුයි මුස්ලිම් උනුයි සැහෙන්න බයවෙලා ඉන්නේ. අපි ඉන්න ලේන් එකේ ඉස්සරහා කඩයක් කලා මුස්ලිම් එකෙක්, ඌ අල් කියලා උගේ නමත් ගහගෙන හිටියේ, ඌ ඒ බොඩ් එකත් ගලවලා දාලා.. බයටම..

    තම්බි ඔක්කොම අල්ලලා මූදට දාන කන් සැනසීමක් හම්බ වෙන්නෙ නෑ බන්....