මගේ අලුත් ව්‍යාපාරය

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ජයවේවා!!! ගොඩ යමන් මල්ලි උබට ජය.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොහොම ස්තූති මචන්...වෑඩේ වෙලා තියෙන්නෙ මචන් මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය එන්නෙ හරි හෑදෑරීමක් කරලා නෙවෙයි. හොද ගුරුවරයෙක් හරහා විතරයි ගුණාත්මක බව ලෑබෙන්නෙ.අනිත් එක ඉතින් විචාර බුද්ධියත් ඕනෙ නේද මේවා කරද්දි?

    ඉස්සරහට හොද ගමනක් තියන බව පේනවා...
    හොද දෙයක් කරපන් මචන්....
    මම් ඉන්ස්ටග්‍රැම්1 පිට රටවල වෙඩ්ඩින් ෆොටොග්‍රැෆි පේජ් වලට ලයික් කරල තියෙන්නේ....
    අපේ එවාගේ දකින්න තියන එකම විදියේ ඒව වෙනුවෙවට කලාත්මක දෙවල් තියනවා හරිම වෙනස් සහ ලස්සන ඉරියව් වලින්..උබ පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලපන් මචෝ...
    good luck...!!
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Nice captures machan!
    Development karana gaman mewa karanna time thiyeda?

    ඔව් මචන්. වෙලාව මෑනේජ් කර ගන්නවා ඉතින්. බොහොම ස්තූති මචන් කමෙන්ට් එකට

    ජය වේව

    බොහොම ස්තූති මචන්

    ජයවේවා!!! ගොඩ යමන් මල්ලි උබට ජය.

    බොහොම ස්තූති අයියේ කමෙන්ට් එකට

    ඉස්සරහට හොද ගමනක් තියන බව පේනවා...
    හොද දෙයක් කරපන් මචන්....
    මම් ඉන්ස්ටග්‍රැම්1 පිට රටවල වෙඩ්ඩින් ෆොටොග්‍රැෆි පේජ් වලට ලයික් කරල තියෙන්නේ....
    අපේ එවාගේ දකින්න තියන එකම විදියේ ඒව වෙනුවෙවට කලාත්මක දෙවල් තියනවා හරිම වෙනස් සහ ලස්සන ඉරියව් වලින්..උබ පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලපන් මචෝ...
    good luck...!!

    බොහොම ස්තූති මචන්

    ela ela ara udama thiyana pic eke inna ekaa nam thanikara bebaddek wagei penne

    හහ් හහ් හා..ඌ මගේ මල්ලි බන්..ප්‍රොෆෙෂනල් මොඩ්ල් කෙනෙක්.

    all the best

    thanks Bro

    elz, lassanai 4to tika...

    thanks bro
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    minchiran

    Member
    Nov 6, 2014
    18
    0
    0
    Colombo
    Patti machan. Bokkenma Subapathum.

    Machanla..
    mama moowa personally danna dial ekak. Senior Software Engineer kenek. ewagema professional photographer kenek.
    Wada neat ekata karanava. Baya nathiwa Reccomand karanna puluwan. Kiriye api puluwan widiyakata Support ekak demu.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Patti machan. Bokkenma Subapathum.

    Machanla..
    mama moowa personally danna dial ekak. Senior Software Engineer kenek. ewagema professional photographer kenek.
    Wada neat ekata karanava. Baya nathiwa Reccomand karanna puluwan. Kiriye api puluwan widiyakata Support ekak demu.

    thank you machan comment ekata. :love::love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය සුද්දියොන්ගේ එහෙම පොටෝ ගහන්න යනකොට ලයිට් අල්ලන අපිවත් එක්ක යන්නොනෙ හොදේ .. සල්ලි එපා පයින් එන්නම් :love:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔය සුද්දියොන්ගේ එහෙම පොටෝ ගහන්න යනකොට ලයිට් අල්ලන අපිවත් එක්ක යන්නොනෙ හොදේ .. සල්ලි එපා පයින් එන්නම් :love:

    ඒවා ඉතින් නිකන් කියන්න බෑ...අඩියක් එහෙම ගස්සවලා තමයි මේවා ඉල්ලන්න ඕනි අපෙන් :lol::lol::lol: