බොහොම ස්තූති මචන්...වෑඩේ වෙලා තියෙන්නෙ මචන් මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය එන්නෙ හරි හෑදෑරීමක් කරලා නෙවෙයි. හොද ගුරුවරයෙක් හරහා විතරයි ගුණාත්මක බව ලෑබෙන්නෙ.අනිත් එක ඉතින් විචාර බුද්ධියත් ඕනෙ නේද මේවා කරද්දි?
Nice captures machan!
Development karana gaman mewa karanna time thiyeda?
ජය වේව
ජයවේවා!!! ගොඩ යමන් මල්ලි උබට ජය.
ඉස්සරහට හොද ගමනක් තියන බව පේනවා...
හොද දෙයක් කරපන් මචන්....
මම් ඉන්ස්ටග්‍රැම්1 පිට රටවල වෙඩ්ඩින් ෆොටොග්‍රැෆි පේජ් වලට ලයික් කරල තියෙන්නේ....
අපේ එවාගේ දකින්න තියන එකම විදියේ ඒව වෙනුවෙවට කලාත්මක දෙවල් තියනවා හරිම වෙනස් සහ ලස්සන ඉරියව් වලින්..උබ පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලපන් මචෝ...
good luck...!!
ela ela ara udama thiyana pic eke inna ekaa nam thanikara bebaddek wagei penne
all the best
elz, lassanai 4to tika...
good luck mchn
නියමයි මචං
all the best machan..
Hadawathinma subapathanawa.
Shutterstock try karapan. nidahase inna kalekata maara watinawa.
Patti machan. Bokkenma Subapathum.
Machanla..
mama moowa personally danna dial ekak. Senior Software Engineer kenek. ewagema professional photographer kenek.
Wada neat ekata karanava. Baya nathiwa Reccomand karanna puluwan. Kiriye api puluwan widiyakata Support ekak demu.




ඔය සුද්දියොන්ගේ එහෙම පොටෝ ගහන්න යනකොට ලයිට් අල්ලන අපිවත් එක්ක යන්නොනෙ හොදේ .. සල්ලි එපා පයින් එන්නම්![]()


