මමනං කැමති මිනිස්සු මැරෙනවට
මම මේ සමාජෙට වෛර කරනව
විශේෂයෙන් ඉතාලි ගිහින් සල්ලි හම්බකරන් ඇවිත් මෙහෙ ෂෝ දාන පඩයින්ව
අපේ නෑදෑයො ඉන්නව
Not only you. But most of the people who fail to succeed in life having this problem. Specially Sri Lankans!
success මඟුලක් නෙමේ බං
මම මේ ලෝකෙ තනි වුණා. පුදුම වේදනාවක් තනිකමක් හිතට දැනෙනව වෙලාවකට (සියදිවි නසා ගන්ඩ තරං)
මේ අත්දැකීම උඹලට ගන්ඩ බෑ

මමනං කැමති මිනිස්සු මැරෙනවට
මම මේ සමාජෙට වෛර කරනව
විශේෂයෙන් ඉතාලි ගිහින් සල්ලි හම්බකරන් ඇවිත් මෙහෙ ෂෝ දාන පඩයින්ව
අපේ නෑදෑයො ඉන්නව
moko case eka![]()
මම ආසයි අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරල කසාදයක් බැඳල ලස්සනට ඉන්ඩ
මම අසනීප නිසා, තැනකට ගිහින් වැඩක් කරන්ඩ ගට් එකක් නැති නිසා රස්සාවක් කරගන්ඩ බෑ
මට adhd වගේ තියෙනව
පිට තැනකට ගියාම කකුල් පැටලෙනව. හරියට කල්පනා කරගන්ඩ බෑ,
self esteem එක මදි, ඇටෙන්ෂන් එක මදි (කවුන්සලින් කරපු කෙනාමයි කිව්වෙ)
adhd කියන්නෙ ආයෙ ඉහළම ස්ටේජ් එකේ වෙන්ඩ ඇති මම ඉන්නෙ
ලොකුම දුක මම මෙච්චර වේදනාවක් දරං ඉන්නකොට අනිත් අය මට කියනව මම වැටිල ඉන්නෙ මං විහින් කියන එක
ඒක එයාලට තේරුම් කරන්ඩ අමාරුයි. වෙලාම බලන්ඩෝන. මගෙ ඔලුව ටිකකට එයාල හයි කරගතක්තනං තේරෙයි
Then try for a online job. Try fiverr, drop shipping, Youtube, Adsense. We all have problems bro. Stop making excuses.
![]()
තේරුම් කරන්ඩ බෑ ඒකsuccess මඟුලක් නෙමේ බං
මම මේ ලෝකෙ තනි වුණා. පුදුම වේදනාවක් තනිකමක් හිතට දැනෙනව වෙලාවකට (සියදිවි නසා ගන්ඩ තරං)
මේ අත්දැකීම උඹලට ගන්ඩ බෑ
success මඟුලක් නෙමේ බං
මම මේ ලෝකෙ තනි වුණා. පුදුම වේදනාවක් තනිකමක් හිතට දැනෙනව වෙලාවකට (සියදිවි නසා ගන්ඩ තරං)
මේ අත්දැකීම උඹලට ගන්ඩ බෑ
harakek

just kill ur self rather than wishing someone else to die.
u need balls to overcome the depression. posting on EK is not gonna fix ur issue. go and see a professional

පිලිකා රෝගීන්ට අනුකම්පා කරනව එයාලට පිහිට වෙනව
අත පය නැති අයට අනුකම්පා කරනව එයාලට පිහිට වෙනව
අපි වගේ අයට කියන්නෙ, අත පය හතර නිකං තියං ඉන්න කාලකන්නියො කියලතේරුම් කරන්ඩ බෑ ඒක
So you need donations?