මගේ අසනීපෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම තැනකට ගිහින් පොඩි රස්සාවක්වත් කරගන්ඩ බැරි තරමට බෙලහීන වෙලානෙ ඉන්නෙ

    රිටාලින් බීල බැලුව මාස ගානක් ඒක දීර්ඝකාලීනව සාර්ථක වුණේ නෑ

    මම ගිය මාසෙ 25 වගේ ඉඳං Olanzapine & Clomipramine දෙකම බොනව

    මට දැනෙනව පොඩි වෙනසක්.. මේ ගුණේ තව වර්ධනය වෙනවනං කොච්චර දෙයක්ද

    එතකොට මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි.. :cool:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    RTEmagicC_CP012090038_t1.jpg.jpg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    දැන් උඹට අපි කලින් කිව්වම දොස්තරලා දන්නේ නෑ කියලා පණ්ඩිතය වගේ රිටාලින් බිව්වේ උඹට ක්ලිනික් එකේ දිස්ට්ගර නේද ඕක බොන්න කිව්වේ කාලයක් බීපන එක දිගට මගින් කඩන්නේ නැතුව අනිත් එක වෙලාවට දොස්තර හම්බවෙලා උපදෙස් ගනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,542
    113
    Colombo
    එකවුන්ට් කීපයක් තියාගෙන ඉන්න එකේ තේරුම මොකද්ද
    දැන් කොහොමත් මේකෙ කවුරුත් දන්න එකේ එක එකවුන්ට් එකකින් දාන මගුලක් දා ගත්තා නම් ඉවරයි නේද ?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    එකවුන්ට් කීපයක් තියාගෙන ඉන්න එකේ තේරුම මොකද්ද
    දැන් කොහොමත් මේකෙ කවුරුත් දන්න එකේ එක එකවුන්ට් එකකින් දාන මගුලක් දා ගත්තා නම් ඉවරයි නේද ?

    ඉතිං බං මං මොකෙන් ආවත් කට්ටිය අඳුරගන්නවනෙ :P
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දැන් උඹට අපි කලින් කිව්වම දොස්තරලා දන්නේ නෑ කියලා පණ්ඩිතය වගේ රිටාලින් බිව්වේ උඹට ක්ලිනික් එකේ දිස්ට්ගර නේද ඕක බොන්න කිව්වේ කාලයක් බීපන එක දිගට මගින් කඩන්නේ නැතුව අනිත් එක වෙලාවට දොස්තර හම්බවෙලා උපදෙස් ගනින්

    ඉස්පිරිතාලෙන් දුන්නෙ sertraline විතරයි බං

    රිටාලින් බිව්ව මුල් දවස්වල (පස්සෙත් දැනුණ වෙනසක්) මම මාර විදියට ඇක්ටිව් වුණේ
    මොනා නැතත් රිටාලින් මගෙ ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් දුන්න. එපා වෙලානෙ හිටිය, බෙහෙත් බීල කොහොමහරි ලෙඩ සනීප කරගන්ඩෝන කියල හිතුණ

    මම ඒලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියෙ
    ඒදවස්වල තමා මට schizoprenia වලට නෙගටිව් සිම්ටම්ස් ආවෙ
    දුන්න මට බෙහෙතක් මම පුදුම අමාරුවකින් ඒක බීල ඒ දවස්වල හිටියෙ
    ඉතිං බොන එක මඟ ඇරිය. අවුරුද 19-20 කාල වෙච්ච දේවල් මම මේ කියන්නෙ
    දැං මට 37කුත් වෙලා
    මාව කවුරුවත් ගනන් ගන්නෙ නෑ බං. නෑදෑයොත් එහෙමයි, ගමේ අයත් එහෙමයි
    රස්සාවක් නොකර ඔහේ ඉන්න පිස්සෙක් කියනව ඇති