මම තැනකට ගිහින් පොඩි රස්සාවක්වත් කරගන්ඩ බැරි තරමට බෙලහීන වෙලානෙ ඉන්නෙ
රිටාලින් බීල බැලුව මාස ගානක් ඒක දීර්ඝකාලීනව සාර්ථක වුණේ නෑ
මම ගිය මාසෙ 25 වගේ ඉඳං Olanzapine & Clomipramine දෙකම බොනව
මට දැනෙනව පොඩි වෙනසක්.. මේ ගුණේ තව වර්ධනය වෙනවනං කොච්චර දෙයක්ද
එතකොට මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි..