මගේ අහිංසක ජොබට කෙළවුණා !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉරිදා ව්තරයි නිවාඩු! පැය 11 7.30 Am - 18.30pm වැඩකරනවා
    අපිත් මිනිස්සුනේ බන්
    ගෙදර ඇවිල්ලා නාලා කාලා ඉවරවෙන කොට 9ත් පහුවෙනවා....
    ඉතින් කෝ බන් වෙලාව

    ඒවා බොරු බන් මම කලින් ට්‍රයි කරලා තියෙනවා...
    ------ Post added on May 20, 2021 at 12:25 PM
    sirawata
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සල්ලි නැති වෙනකොට දෙමව්පියොත් වෙනස්කම් කරනවා කියන එක දැන් හොදටම තේරෙනවා,
    දෙමව්පියෝ උනත් සලකන්නේ සල්ලි තියන දරුවට..සලකනවා වගේම දරුවට බයයි.. අත්දැකීමෙන් කියන්නේ :yes:

    @chameeracool

    ඉස්සෙල්ලම මේ දරුවා හොදට කේන්දර බලන තැනකින් කේන්දරේ බලවගන්න ඔනේ.එකදවසින් බලලා දෙන තැන් නෙමේ.ඒ තැන් ඔක්කොම බොරු..සති ගණන් තමන්ගේ කේන්දරේ අධ්යයනය කරන කෙනෙක් ලගට යන්න ඔනේ ... ( මම වගේ Pm plz :giggle: )

    කේන්දරෙන් හොයන්න පුලුවන් මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියලා.ඒවගේම ඊලගට කරන්න ඔනේ දේත්..ඒකට පිලියම් කරන්නයි ඊලගට තියෙන්නේ..

    කේන්දරේ හැටියට හදිසියේවත් ඔයාගේ දක්ශතා තියෙන්නේ කොම්පියුටර් ෆිල්ඩ් එකේ නෙමේනම් වෙන එකකකට මාරු වෙන්න ඔනේ..හැබැයි ඒක තමන් කරන්න කැමති වැඩක් වෙන්න ඔනේ..

    👉රට යන පැත්ත දිහාවවත් දැන් තියන ට්‍රෙන්ඩ් එක දිහාවවත් ,අරයා මෙයා කිව්වා කියලවත් ,තමන් ආසයි කියලවත් දෙමව්පියෝ කිව්වයි කියලවත් කවදාවත්ම තමන් යන්න ඔනේ පාර තොරගන්න හදන්න එපා අතරමන් වෙලා කියලා දැනෙනවනම් ..

    අතරමං උන කෙනෙක් තමන්ගේ මාවත තොරාගෑනීමේදි සැලකිය යුත්තේ කරුණු 3යි.

    1) හොදට නිරීක්ෂණය කිරීම
    තමන් වඩාත්ම කැමති පාර මොකක්ද ?
    කේන්දරෙන් පෙන්වන පාරවල් මොකක්ද ? (හැබැයි කේන්දර බලන සමහර හොරුන්ට අහුවුනොත් විනාසයි )

    2)හරිම නිගමනයට එලඹීම - කෙන්දරයෙන් පෙන්වන සහ තමන්ද යන්න කැමති පාර තෙරීම

    3) ආකර්ෂණ නීතිය (Law of Attraction ) අනුගමනය සහ ඒ වෙනුවෙන් සියල්ල හැරදා කැපවීම .කාලසටහනකට අනුව දයිනික කටයුතු කිරීම සහ ඒ දවසින් වැඩිම කාලයක් තමාගේ මාවතට යෙදවීම

    (එතකොට එලකිරියේ නිතර ගැවසීමත් ඔට්ටු නෑ. යාලුවොත් එක්ක කයිය ගගහා කාලේ කෑමත් ඔට්ටු නෑ ..පාටි වෙඩින් වගේ දේවලුත් ඔට්ටු නැති වෙන්න පුලුවන් . ඒවගේම සමහර කාලවල් වලදී හිතේවි මට මේ පාර හරියන්නේ නෑ වගේ සිතුවිලි. ඒවට රැවටුනොත් විනාසයි..පාර හොයාගත්තයින් පස්සේ මොනම හේතුවක් නිසාවත් ඒක වෙනස් කරන්න බෑ. )

    ------ Post added on May 21, 2021 at 10:14 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643

    4) අතේ තියෙන තුට්ටු දෙක රැකගැනීම. කේන්දරකාරයෝ, පිරමිඩ්කාරයෝ, සූදුකාරයෝ වගේ හොරුන්ට අහු නොවී ඉන්නත් දැනගන්න ඕන
     
    • Like
    Reactions: Experwas

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Machan 3 times AL Karala, camps eketh more than 3 yrs indala (strike ehema set wela) degree Aran industry ekata Yana un innw. Adu ganata. Software field eke unath. E nisa uba fail kiyla hithanna epa.

    Uba computers ekka hena kalayak job karala tiynwne. Mnnm thama 1yr.

    E nisa solid skill ekk hadaganna Eka gemak na ubata uwamanawa tiynenm.

    Mn issara 2g phone eken assembler ekk download karala, lap ekata Bluetooth karala, ungenma 2mb doc eken assembly igana gaththa!!!!

    But ewaye results tiynw bn Dan. E nisa wada karapn. Ownership Eka ganin ube life eke. Good luck!