මගේ ආට් වැඩ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පට්ටනේ සහෝ.:love2:(y)(y)(y) මටත් මේ වගේ එව්වා 2 ක් හදලා දෙන්න බැරිද? මට නෙවේ මගෙ නගාට. ☺️😊

    maxresdefault.jpg
    dj5vf3stqpw61.jpg


    නැග්ගා :sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක...
    වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්...

    අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්...
    වීඩියෝව බලන්නකෝ....






    @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල...
    ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...

    වැඩේ ලස්සනයි මිස්.
    හබී උදව් කරේ නැද්ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපි දන්නවා උබ කොහොමත් වැඩ කාරයා කියලා. :love2: ලත්තනයි බන්.
    :love2:
    මරුනේ බං උබ සයිඩ් බිස්නස් එකක් හැටියට ඕක ට්‍රයි කරපන්. පට්ට
    අදහස නරක නෑ...😊
    නැග්ගා :sorry:
    4g සිග්නල් හොයන්න ගහකට නැග්ගද...
    අඩේ මිසී වැඩ්ඩෙක් තමයි 😍

    අර රිජිෆෝම් කපපු ගැජට් එකෙන් මයිල් ටිකත් බාගන්න මිස් :P
    😂😂
    වැඩේ ලස්සනයි මිස්.
    හබී උදව් කරේ නැද්ද.
    හපෝ... තාම අන්මැරීඩ් මෙයා...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මිස්ට හැබැ‍යි මේ විදිහට ඩබ් කරන්නත් තිබ්බා. ...ඉන්ග්‍රීසියෙන් නම් මීට වඩා හොඳට කරන්න පුලුහන් වෙයි.. කොහොම උනත් වැඩේ පට්ට..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මිස්ට හැබැ‍යි මේ විදිහට ඩබ් කරන්නත් තිබ්බා. ...ඉන්ග්‍රීසියෙන් නම් මීට වඩා හොඳට කරන්න පුලුහන් වෙයි.. කොහොම උනත් වැඩේ පට්ට..

    හැබැයි මෙහෙම කලොත් අනිත් යූසියුබ් අයගෙ ගොඩට වැටෙනවා.. පොඩි අඩුකුලේ ගතියකුත් තියනවා :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මිස්ට හැබැ‍යි මේ විදිහට ඩබ් කරන්නත් තිබ්බා. ...ඉන්ග්‍රීසියෙන් නම් මීට වඩා හොඳට කරන්න පුලුහන් වෙයි.. කොහොම උනත් වැඩේ පට්ට..

    Mokenda mchn me heduwe
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මිස්ට හැබැ‍යි මේ විදිහට ඩබ් කරන්නත් තිබ්බා. ...ඉන්ග්‍රීසියෙන් නම් මීට වඩා හොඳට කරන්න පුලුහන් වෙයි.. කොහොම උනත් වැඩේ පට්ට..

    කොහොමද මෙහෙම හැදුවෙ...

    වොයිස් එකනං බ්ලෑක්ක හැබැයි... මගේ කබර වොයිස් එක හොඳයි මීට වඩා...
    ලොකුම අවුල මට ලැජ්ජයි මෙහෙම කියවන්න...
    eka maru bn. DIY wada walata dakshai neda uya? 🥰
    චුට්ටක් විතර...😊
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    Mokenda mchn me heduwe

    කොහොමද මෙහෙම හැදුවෙ...

    වොයිස් එකනං බ්ලෑක්ක හැබැයි... මගේ කබර වොයිස් එක හොඳයි මීට වඩා...
    ලොකුම අවුල මට ලැජ්ජයි මෙහෙම කියවන්න...

    චුට්ටක් විතර...😊
    Google translate voice bn :yes: :Para podi voice button ekak thiyenne Google translate eke yata