(මගේ) ආදරය සුන්දරයි ..එත් .....:(

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ත් පුතෝ 3 yrs වැඩිමල් හින්ද ඕක අමතක කරලා දාපන්..
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :cool:

    එයා ෆිට් උනා බන් එලටම ..එයා කියන්නෙම නිකන් hopes දීලා මම දුක් විදිනවා බලන්න බෑ කියල ....phone no එක දීලා අයෙත් chat කරලා කිව්වා FB එකේදී no එක දුන්නේ first කෙනා මම කියලා ...එයා ගැන වැරදියට හිතන්න එපා කියලා ....මම කොහොමත් දන්නවා එක ..හරියටම සතියක් කට්ට කව no එක ගන්න ....එයා මට love ..එත් එක කියන්නේ නෑ වයසේ ප්‍රශ්නේ නිසා ..කවුද බන් NIC එක scan කරලා එවන්නේ නැත්තන් ...එයා මට ආදරෙයි ..එත් මේ ප්‍රශ්නේ එක්ක ඒක කියලා වැඩක් නැ කියලා එයා හිතන්නේ ...affair එකක් කලොත් අපි දෙන්නටම දුක් විදින්න වෙයි කියලා එයට බයයි ..

    man huuna kiwwa wage kiyannam eki enne wena dekata.umbata eka therenne ne....asammatha premayak....eketh lal ekak thiyanawa banz..meet wenna enawada nathnam...umbath nikan ithin try korala balahan...epa kiyannada kiss ekakwath hambunoth,,sira love nam epa gedarin case wei ban owata..boru weda
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචං එක්කො උබ අපිව කඩේ යවනවා. නැත්නම් ඒකි උබව කඩේ යවනවා. නැත්නම් ඒකිය ඇරගන්න ඕන වෙලා තියෙන්නේ.. තරහාගන්න එපා මෙහෙම කිව්වට. එක හිතක් නැති කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා. අනික ඔහොම බාල්දු වෙලා සෙට් වුනොත් අන්තිමට උබට ඒකිගේ ඔක්කොම කරන්න වෙනවා අනිවා. කෙලින් උත්තරයක් දෙන්න කියපන්. බෑ කිව්වොත් නවත්තපන් කතාකරන එකත්. ඔය කෙල්ලෝ ඔක්කොම ශේප් එකේ තියාගන්න හදන්නේ. උබත් එක්ක වගේ තව කීදෙනෙක් එක්ක කතාකරනවද ඔහොම කියලා උබ දන්නවද? නැහැ කියලා කියන්න බැහැනේ? පෙනුමටනම් රැවටෙන්න එපා මචෝ, අහිංසක එවුන්තමා හිතන්නවත් බැරි දේ කරන්නේ. හොද කෙල්ලෙක්නම් කෙලින්ම කතාකරලා ඉවරයක් කරයි ඕක..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ado eye ra kata kala 2.00 am wenakan...pattama ahinsakai bun....eya kiyanne wayasa prashne nattan aye deparak hitanne na kiyala....ado kiyala wedak na bun....a taram adaren huratal wena kellek mama dekala na kohediwat.....adenawa oooooooooiii..!!
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹට වයස කීයද බං?
    වයසනම් අවුලක් ගන්නම එපා
    හැබැයි උඔ ඒකිගේ කඳට හරි වෙන දේකට හරි ආසාවෙන්නම් කරන්නේ ඕක හරියන්නෑ මොකද පස්සේ කැත වෙද්දි උඹට අවුල් වෙලා පවුල කැඩෙනවා
     

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    නැ බන් පිස්සුද ....මම සිරාවටම lv කරන්නේ බන්

    avurudu 3na maha labbak da bun/.ubalata nam pissu.

    ube boruwak newe neda me case eka? dapan eki ekka voice karapu ekak , ahana apitath..hurahale balaganna
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    avurudu 3na maha labbak da bun/.ubalata nam pissu.

    ube boruwak newe neda me case eka? dapan eki ekka voice karapu ekak , ahana apitath..hurahale balaganna

    :D:D:D

    ..na bun..sira case eka....,pattama ahinsakai...sankara wela chater una kellek newei..but moderen widihata lassanata innawa......danuth FB eken
    chat bun...
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නංඟිල හෙන ගනන් බන් ඒ අතින් බලපන් අක්කල කොච්චර හොඳද කියලා නංගිලගේ ගනන් බහින්නත් එක්ක අක්කලව ලව් කරමුද?:rolleyes:

    sirawata ban ada nangila hena ganan ban (hoda aya innema aduwen)
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝ පොන්** යෝ .තෝට ලව් කරනන් වෙන කේල්ලෝ නැද්ද .අනුන්ගේ කෙල්ලෝන්ට ලව් කරන්න යන්නේ.තොට වෙන කෙල්ලක් හොයා ගන්න බැරිද?අනිත් එක තමයි ඔය අහිංසක සුන්දර කෙල්ලෙක් නම් කොල්ලෙක් ඉද්දි තව එකෙක් එක්ක ඔහොම චැට් කරන්න ෆෝන් නම්බර් දෙන්න ඒවිද.හරි කෙල්ලෙක් නම් ඒකිගේ කොල්ලට කියනවා.ඕකි හෙන බඩ්ඩක් තෝ වගේ එකෙක් හින්ද ඕකිව තාම නමන්න බැරි වෙලා ඉන්නේ හරි හමන් එකෙක්න් නම් නමල ඇරල කරන්න ඕන ඔක්කම කරන්න තිබ්බ.ඕකි හෙන බඩ්ඩක් මට නම් කියන්න තියෙන්නේ.තොටත් ට්‍රයි කරොත් කරගන්න බැරි වෙන එකක් නැ.බලු වැඩ කරන්න එපා අනුන්ගේ පවුල් කඩල.මට නම් ඔය වගේ වේ*** යෝ පෙන්න බැ.ඕකුන්ට මොන කොල්ලෙක් වත් හම්බ නොවී නාකි වෙලා තනිකඩවම මැරෙන්න ඕනේ.පව් අර අහිංසක කොල්ලා.එක පන ගෙන ලව් කරනවා මේ වගේ ගොන් බඩුවකට.
    :yes::yes::yes::yes::yes::yes: