මගේ ආදරේ ඉවරඊ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය වගේම මගේත් දිග කතාවක් තියෙනවා මචන්.. ඒත් මට ඒක මතක් කරන්න කෑමති නෑ.. තමත් මතක් වෙන වාරයක් වරයක් ගානේ ඈස් වල කදුලු පිරෙනවා.

    මෙච්චරයි කියන්න තියෙනෙන.. කවදාවත් කිසිම ගෑනියෙක් විශ්වාශ කරන්න එපා. සමහරු කියයි හෑමෝම එහෙම නෑ කියලා.. ඔව් කලාතුරකින් යශෝදරාවක් ඉන්න පුලුවන්, නමුත් බහුතරය ලෞකික සෑප වෙනුවෙන් ඕනම වෙලාවක අහිනිසක ආදරයක් පාවා දෙන්න ලෑස්තියි.

    දුක් නිවී සිතේ සතුට රජයත්වා!

    ඔව් මචන් උබ හරි , එත් මීට අඋරුදු 2කට විතර හිටපු කෙල්ල නෙවෙඉ බන් අද ඉන්නේ , රස්සාවක් කරන්න ගන්නකොට එයාගේ අම්ම එයාට කිව්වා හොද පොෂ් කොල්ලෙක් දැක්කම මාව එයාට අමතක වෙඉ කියලා , එයාගේ අම්මා කියපු එක ඇත්ත උනා කොහොම හරි :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් උබව අදුරන ලගින් ආශ්රය කරන එවුන් එක්ක හරි උබෙයි කෙල්ලගෙයි mutual friends එක්ක හරි ඔබේ දුක කියන් හෝ බොන්නවත් යන්න එපා.
    උබට දන්නා දුක තනියම කියවපන්. රොක් සින්දුවක් දාගෙන හිය්යෙන් ඒ සින්දුවකියපන්.
    බෝනවනන් තනියම බීපන්.
    තව කාට හරි කියන්න ඕනේනම් එලකිරි එකේ වගේ උඅබව ජීවිතේටවත් දන්නැති අපි වගේ එවුන් එක්ක බෙදා ගනින්.
    දලගිය කෙල්ල ගහන්න බනින්න යන්නත් එපා.

    ඇත්තම කතාව නම් මොක මොනවිදිහට කිව්වත් ඔය දුක ඔය විදිහට දනනේව කොල්ල්ලෝ.
    දුක කාගෙනම හිටපන්.

    මම කියවන්න්නේ මොනවාද කියල තවත් අවුරුද්දක් විතර ගියහම උබටම තේරෙයි.
    අහින්සක බොක්කකක් තියෙන තවත් එළකිරි කොල්ලෙකුට මට වෙන දේම වෙනවට කමතිනති හින්දයි මේක උබට කියන්නේ යාලු.
    හිත හොද එකාට කවද හරි ලෙසටම හරියනවා. ඒක විශවාස කරගෙන හිටපන්.

    P.S. Never think about psychiatric help. they don't giving a shit at you than burning your money.

    උබ කියපු කතාව හරි ,
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    each and every girl is different..lot of girls expect guys to be providers not lovers...she must have lacked something that you didn't provide...may be sex,presents,romance anything..for once ask the reason for leaving like this.but act cool..never beg for anything..if she gives a reason you know what has gone wrong...if not move on and find another girl...don't give a shit and act real cool...girls just cant bare that..

    another thing mchn you cant find a guy from a week.sorry to day this but may be she had this guy when you were there.you have been kept just as a back up.plz move on from this girl..she doesn't worth you
    i 100% agree with u...:)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    mamath girl kenek and man wiswasa karana deyak thama api kawruth eka wage naha kiyana eka...wisheshayen hithana widiha...dan thiyena culture eka anuwa baluwama aththa aadare hoya ganna amarui...man inna diha unath aththa aadarayak hoyaganna godak amarui...mehe aya karanne bandinne nathuwa lamai hadanawa...mokada epa kiyala hithunama daala yanna lesi..nadu daanna one nahane...ithin lamai anaatha wenawa ewa ahala dekala eyalath purudu wenawa...

    kawadawath nathi una kiyala duk wenna epa..apita labenna thiyena deyak aniwaren labenawa...anika eyata sathiyakin oyawa amathaka karanna puluwan una kiyanne eya aththatama aadare karala nathi ekane...adaren watila duk wenna epa...oya strong wela issarahata yanna...hamuwena kena oyata hamuwei edata palenna adare karanna...
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    each and every girl is different..lot of girls expect guys to be providers not lovers...she must have lacked something that you didn't provide...may be sex,presents,romance anything..for once ask the reason for leaving like this.but act cool..never beg for anything..if she gives a reason you know what has gone wrong...if not move on and find another girl...don't give a shit and act real cool...girls just cant bare that..

    another thing mchn you cant find a guy from a week.sorry to day this but may be she had this guy when you were there.you have been kept just as a back up.plz move on from this girl..she doesn't worth you

    my exact thoughts dude.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    mamath girl kenek and man wiswasa karana deyak thama api kawruth eka wage naha kiyana eka...wisheshayen hithana widiha...dan thiyena culture eka anuwa baluwama aththa aadare hoya ganna amarui...man inna diha unath aththa aadarayak hoyaganna godak amarui...mehe aya karanne bandinne nathuwa lamai hadanawa...mokada epa kiyala hithunama daala yanna lesi..nadu daanna one nahane...ithin lamai anaatha wenawa ewa ahala dekala eyalath purudu wenawa...

    kawadawath nathi una kiyala duk wenna epa..apita labenna thiyena deyak aniwaren labenawa...anika eyata sathiyakin oyawa amathaka karanna puluwan una kiyanne eya aththatama aadare karala nathi ekane...adaren watila duk wenna epa...oya strong wela issarahata yanna...hamuwena kena oyata hamuwei edata palenna adare karanna...

    නෑ. එහෙම දාලා යන්න බෑ එක පාරටම. Child Support ගන්න පුලුවන්.
    එතකොට ළමයා නඩත්තු කිරිමේ වියදම ළමයගේ තාත්තා දෙන්න ඕනේ. ඉස්සර නම් එහෙම එකක් තිබුනේ නෑ නමුත් දැන් තියෙනවා. ඒක නිසා ළමයි හම්බ වුනාම කෙල්ලණ අසරන වෙන්න ඕන නෑ. අනෙක් එක, ළමයගේ බාර කාරත්වය හම්බ වීමේ සම්භාවිතාව වැඩි අම්මට එතකොට ළමයා පිට යන්නෙත් නෑ. නමුත් තාත්තට පුලුවන් lawyer කෙනෙක් මාර්ගයෙන් ළමයා බලන්න දිනයක් ඉල්ලගන්න Legal විදියට. බදින්නේ නැතුව ඉන්න එකේ වාසිය ඇත්තටම තියෙන්නේ පිරිමියටයි ගොඩක් වෙලාවට. මොකද කාන්තාවෝ වැඩියේ job කරන්නේ නෑ පිරිමි තමයි job කරන්නේ. එතකොට බැදලා divorce වෙනකොට වත්කම් බෙදීමේදි කාන්තාවට වාසියි. එතකොට ගෑණිට මිනිහගේ වත්කම් වලින් භාගයක් අරගෙන යන්න පුලුවන් දික්කසාද වෙන කොට. නමුත් මේක ප්‍රාන්ත නීතිය අනුව ටිකක් විතර වෙනස් වෙයි. අනික වයසක කෙනෙක් බලලා බදින එක ලොතරැයියක් වගේ. එතකොට මිනිහා ලේසියෙන්ම මැරැන එකේ සම්භාවිතාව වැඩි නිසා ගෑණිට ලේසියෙන්ම දේපල වල බාරකාරත්වය ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඕනෙම නාකි පිරිමියෙක්ගේ තියෙන දුර්වල තාවය තමයි තරුණ ගෑණි පස්සේ යෑම. මේකේ win-win situation එකක් තියෙනවා මිනිහා පෝසත් නම්. එතකොට මිනිහට ගෑණිව හම්බ වෙනවා, ගෑණිට සල්ලි හම්බ වෙනවා.
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    සතියක් වත් යන්න කලින් තව කෙනෙක් හොයාගෙන

    මචන් සතියක්වත් යන්න කලින් එකෙක් හොයාගෙන නෙමේ මටනම් හිතෙන්නේ. ඕක හොයාගෙන සෑහෙන කල් ඇති ඔයා දන්නෙ නැති උනාට​. ඒකම වෙන්න ඇති ඔයාට boot
    දෙන්න හේතුවත්. ඒකිට අමතක කරන්න පුලුවන්නම් ඔයත් අමාරුවෙන් හරි ඕක අමතක කරලා දාපන් මචන් 'එයාට එකපාරක් එපානම් මට දහස් පාරක් එපා' කියලා හිතාගනින්.
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නෑ. එහෙම දාලා යන්න බෑ එක පාරටම. Child Support ගන්න පුලුවන්.
    එතකොට ළමයා නඩත්තු කිරිමේ වියදම ළමයගේ තාත්තා දෙන්න ඕනේ. ඉස්සර නම් එහෙම එකක් තිබුනේ නෑ නමුත් දැන් තියෙනවා. ඒක නිසා ළමයි හම්බ වුනාම කෙල්ලණ අසරන වෙන්න ඕන නෑ. අනෙක් එක, ළමයගේ බාර කාරත්වය හම්බ වීමේ සම්භාවිතාව වැඩි අම්මට එතකොට ළමයා පිට යන්නෙත් නෑ. නමුත් තාත්තට පුලුවන් lawyer කෙනෙක් මාර්ගයෙන් ළමයා බලන්න දිනයක් ඉල්ලගන්න Legal විදියට. බදින්නේ නැතුව ඉන්න එකේ වාසිය ඇත්තටම තියෙන්නේ පිරිමියටයි ගොඩක් වෙලාවට. මොකද කාන්තාවෝ වැඩියේ job කරන්නේ නෑ පිරිමි තමයි job කරන්නේ. එතකොට බැදලා divorce වෙනකොට වත්කම් බෙදීමේදි කාන්තාවට වාසියි. එතකොට ගෑණිට මිනිහගේ වත්කම් වලින් භාගයක් අරගෙන යන්න පුලුවන් දික්කසාද වෙන කොට. නමුත් මේක ප්‍රාන්ත නීතිය අනුව ටිකක් විතර වෙනස් වෙයි. අනික වයසක කෙනෙක් බලලා බදින එක ලොතරැයියක් වගේ. එතකොට මිනිහා ලේසියෙන්ම මැරැන එකේ සම්භාවිතාව වැඩි නිසා ගෑණිට ලේසියෙන්ම දේපල වල බාරකාරත්වය ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඕනෙම නාකි පිරිමියෙක්ගේ තියෙන දුර්වල තාවය තමයි තරුණ ගෑණි පස්සේ යෑම. මේකේ win-win situation එකක් තියෙනවා මිනිහා පෝසත් නම්. එතකොට මිනිහට ගෑණිව හම්බ වෙනවා, ගෑණිට සල්ලි හම්බ වෙනවා.
    thanks me gena kiyala dunnata :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    408412_286081851515178_1974967412_n.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක එච්චර අමාරු නෑ හිතාගන්න. සාමාන්‍යයෙන් කෙල්ලෙක් කියන්නේ ටිකක් Emotional කෙනෙක්. එතකොට තීරණ ගැනිමේදි එකට මුල් වෙන්නේ හැගීම් මිසක් තර්කය නෙවෙයි. එතකොට හැගීම් වෙනස් වීම අනුව තමයි ඊළග step එක තීරණය වෙන්නේ. ඒක නිසා ඕනෙම එකෙක්ට යම් කෙල්ලෙක් එක්ක ඉන්න ඕනේ නම් මුලින්ම strong bond එකක් හදාගන්න ඔනේ. මේ bond එක sex මතම නෙවෙයි තීරණය වෙන්නේ. මේක තීරණය වෙන්නේ හැගීම් මතයි. හැගීම් මත කිව්වම ඒ සම්බන්ධය රදා පවතින්නේ. කැප කිරිම් , අවශ්‍යයදේ සපයා දීම, ආරක්ශාව සපයා දීම, සතුටෙන් තැබීම, දුකකදි අස්වැසීම සහා ඒකට පිහිට වීම සදහා කෙනෙක් ඉන්නවා බව ඒත්තු ගන්වලා තනි බව දැනීමට ඉඩ නොදීම, ගැටලු ,සැක තැන් තියෙනවා නම් ඒවා සාකච්චා කරලා සැක හැර ගැනීම, නිතරම වගේ තනි බව දැනෙන්නේ ඉඩ නොදීම (මේකට තියෙන්නේ මොකක් හරි souvenir එකක් දෙන්න, ළග ඉන්නවා නම් නිතරම අතෙන් අල්ලගෙන ඉන්න, මතක හිටින තැනකට එක්ක ගෙන යන්න විශේෂ අවස්ථාවකදී (උපන්දිනයකදී වගේ)) , රණ්ඩු වට නොගිහින් කිය දේ අසා සිටිම, යහපත් වචන කථා කිරිම. හැගීම් පිට කරන්න ඉඩ දීම (අඩනවා නම් අඩන්න දෙන්න, හිනා වෙනවා නම් හිනා වෙන්න දෙන්න ඒක නවත්වන්න එපා. අඩනවා නම් අතෙන් අල්ලගෙන ඉන්න ,වැළද ගන්න. හිනා වෙනවා නම් ඒත් එක්කම හිනා වෙන්න)
    සාමාන්‍යයෙන් මේක තමයි default විදියට කෙල්ලෙක් එක්ක හැසිරෙන විදිය. මීට වඩා වෙනස් ක්‍රම use කරන්න වෙනවා සුපිරි ගණයේ බුද්ධියක් තියෙන කෙල්ලෙක් හම්බ වුනොත් නමුත් මේ ජාතියේ සුපිරි ගණයේ මොළ තියෙන කෙල්ලෝ ඉන්නේ අත ලොස්සක් විතරයි. එහෙම අය හොයාගන්නත් බෑ ලේසියෙන්ම සාමාන්‍යය කොල්ලෙක්ට. ඉතින් මම කලින් කියපු එක මතක තියාගෙන්න එතකොට 90% වඩා කෙල්ලොන්ගෙන් තමන්ට ඕන කරන කෙනා හොයාගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    thanks me gena kiyala dunnata :)

    නමුත් මතක තියාගන්න මේ නීතිය abuse කරන්න එපා. abuse කරනවා කියන්නේ. සමහර ගෑණු ඉන්නවා කොල්ලෙක් බැදලා මාස ගාණක් ඉදලා divorce වෙනව දේපළ වලින් භාගයක්ම ගන්න බලාගෙන, තව කෙල්ලෝ ජාතියක් ඉන්නවා කොල්ලා ලව්වා බලෙන් pregnant වෙනවා එතකොට child support වලින් තමන්ට ගාණක් හොයාගන්න පුලුවන් නිසා. පස්සේ ළමයා ටිකක් ලොකු වෙනකොට ගිහින් දානවා ළමා නිවාසෙකට. ආයි මොකුත් ඕන නෑ එතකොට.
    මේ abuse කරන නිසාම තමයි ගොඩක් කොල්ලෝ දැන් වැඩියේ බටහිර බදින්නේ නැත්තේ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය වගේම මගේත් දිග කතාවක් තියෙනවා මචන්.. ඒත් මට ඒක මතක් කරන්න කෑමති නෑ.. තමත් මතක් වෙන වාරයක් වරයක් ගානේ ඈස් වල කදුලු පිරෙනවා.

    මෙච්චරයි කියන්න තියෙනෙන.. කවදාවත් කිසිම ගෑනියෙක් විශ්වාශ කරන්න එපා. සමහරු කියයි හෑමෝම එහෙම නෑ කියලා.. ඔව් කලාතුරකින් යශෝදරාවක් ඉන්න පුලුවන්, නමුත් බහුතරය ලෞකික සෑප වෙනුවෙන් ඕනම වෙලාවක අහිනිසක ආදරයක් පාවා දෙන්න ලෑස්තියි.

    දුක් නිවී සිතේ සතුට රජයත්වා!

    ගෑණු විතරක් නෙවෙයි කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කසාද බැඳලා දරුමල්ලො ඉන්න කාලේ වෙන් වෙනවට වැඩිය ඔහොම වෙච්ච එක හොඳයි බන්:P
    Date කරන එකේ තේරුම මේක තමයි. සහකරුව/කාරියාව අදුන ගැනීම බදින්නට කලින්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මචන් උබ හරි , එත් මීට අඋරුදු 2කට විතර හිටපු කෙල්ල නෙවෙඉ බන් අද ඉන්නේ , රස්සාවක් කරන්න ගන්නකොට එයාගේ අම්ම එයාට කිව්වා හොද පොෂ් කොල්ලෙක් දැක්කම මාව එයාට අමතක වෙඉ කියලා , එයාගේ අම්මා කියපු එක ඇත්ත උනා කොහොම හරි :yes::yes:
    ඔව් ඉතින් අම්මගෙම දුවනෙ :P
     
    • Like
    Reactions: charly123

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Yana ewunta yanna dipan malli. Okun hitiyae kiyala wena setak ne ban. Igenagena tathwe hadaaganin. Etakota loke nati kello passen enawa. Edaata oya eka balliyekwath ganan nogena padauwe inna ahinsaka kellekwa hoyaganin. Kellek ekka yaluwenawa kiyanne huk@na ekama nemei. Tamunge amma tathtawa tamunge demawpiyan wage hitan salakanna puluwan, jivithe mona dukakadiwath dala noyana, tamunge hama dema nati unath tamunwa daala noyana kenek wenna one. Ehema ewun innawa me loke. Ehema ewun labenne pera pinata.. Oya kella kalade nisa wena ekiyakagen paliganna epa. Iwasala hitapan. Kochchara boot tibbath sirama love karapan. Dawasaka etakota ubatath hoda kellek labevi. Mama boot nam kiyak kaala atida ban. Ganan gannaepa..
    Sahathika atta machan........ :yes::yes:
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    ubata wagema thmai matath . mama adare kala kella, eya hitiye eyage studies karaganakm witharai eka denui mata therene :D eyage studies ewra unata passe gedara giya.

    eta passe puluwan tharam mawa ridawala affir eka mage athinma break karaana widhata weda kala. mama break karamukiyala kivuva thmai ee ewasan berima thena. echaratama redewuwa mawa.

    ehma dawas kiyala dawas 2,3k mama kathe kale ne, berima thena apahu mama katha kala, no reply :D berima thena mama kellage gedara giya apahu affir eka patan gamu kiyanna.

    eya eliyatawath awe ne yako mage muunawath balanna . hari santhosayak mata ewalwe awe :sorry: eyage ammage athe kiyala ewuwa eyata mawa match wene ne kiyala :yes: monava karannada mama awa gedara. :yes:

    yaluwantai hemotamai kiyala thiyene mama eyawa balen thiyagena hitiya kiyala :yes: eyage yaluwa anthimata mata benna :yes:

    studies karana kale pulwan tharam help karala mata puluwan hema welama balanna ghilla, class reeta ewara wenkota mama class eka gavata ghilla ekan ghilla, kema ape gedarin gihin deela. thawa kochara moda dewal kalda mama. :yes: alutehn geyak edan hadanna gathha eya nisa. :D kepa kirima nam kochara karanna athida mama. mathak wenkotah hari sathutak dennawa :lol:

    oya kepa kirim kara wagema anith ona dewaluth mama ethin aduwak nowe eyata laba dunna :P nethnam ethin api Ponnya ganatane wetene. :rofl:

    anthimata boru hethuwak hadala lassnata break kara eya affair eka :D. hari santhoosai mathak wenkotah. masa 5k wagethamai wene break wela. :yes:

    kohomda kellange heti. pitin ene machan 2kata ganna karana be wage :lol:
    bokken love kaloth yanna wene homben saho :rofl: eka nisa boken love nokara enna eka hodai kiyala thmai mama nam hithane.

    thamnge target walata yanna ona ecchrai. kello nisa time waste karana eka boru wedak . kello wenas wenwa ahi pillam gahana senin ;)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ලෝකේ අම්ම ඇරෙන්න වෙන කිසිම ගැනියෙක්ව විස්වාස කරන්න බැහැ
    මට නම් මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ. අම්මා ඇරෙන්න එක කෙල්ලෙක්වත් විශ්වාස කරන්න එපා.