oka amathaka karala hondata mahansiwela salli hoyapan machan.. mage kella 6years thibuna sambande nawaththuwata passe mama hondata mahansiwela salli hewwa.. dan a kella fb eken pm karanawa ho gala bt man ganan gannewath ne.....

Kello podi kale yalu unata passe un future 1 gana hithanawa. Kawadawath kello ekka yalu wela thamnge class cut kran xam fail wewi love krna epa. Thaman thathwekata awama kello allanna deyak na awit alenawaedata areas pitin deepan

..

" What goes around comes around"
මේ කොල්ලා.. වැදී බන දෙසන්න ඕන නැ මට. මගෙත් අවරුදු 3නක affair එකක් නැවතුනා. මගේ නම් හිත ගොඩක් හැදුවේ යාලුවෝ.
ගියපු කෙල්ලෝ ගැන කියන්න මට ඕන කමක් නැ ..මොකද යන එවුන්ට යන්න දෙන්න ඕනේ..
උබේ අනාගතේ ගැන හිතල පොඩි කාරණාවක් කියන්නම්... තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න කෑදර වෙයන්... කෙල්ලෝ ගැන කෑදර නොවී..
එන කෙනා එන වෙනවට එනවා..එතකන් ඉවසපන්..
ඔය ඔක්කොටම වඩා single life එක පට්ට ආතල් බන් ...

dawase kathawa. maget aurudu 2ka ekak nawathuna. muladi dukai. passe yaluwo ekka wadipura kale gata kala. hitha haduna. tanikada jewite pattama athal. aye eke 2k na. hodata salli tiyana unta tama ona kellek kamati. lunui bathui kapu love tibune issara bn
බොන්න නම් එපා යකෝ......පුළුවන් නම් ඔය බියර් ගහන එකත් නවත්වපන්...ලැජ්ජ නැද්ද බන් කෙල්ලෙක් නිසා බොන්න...
උබ උබේ ගමන පලයන්..එකී ඒකිගේ ගමන යාවි...දවසක තේරේවි තොගේ අගේ![]()
" What goes around comes around"
මේ කොල්ලා.. වැදී බන දෙසන්න ඕන නැ මට. මගෙත් අවරුදු 3නක affair එකක් නැවතුනා. මගේ නම් හිත ගොඩක් හැදුවේ යාලුවෝ.
ගියපු කෙල්ලෝ ගැන කියන්න මට ඕන කමක් නැ ..මොකද යන එවුන්ට යන්න දෙන්න ඕනේ..
උබේ අනාගතේ ගැන හිතල පොඩි කාරණාවක් කියන්නම්... තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න කෑදර වෙයන්... කෙල්ලෝ ගැන කෑදර නොවී..
එන කෙනා එන වෙනවට එනවා..එතකන් ඉවසපන්..
ඔය ඔක්කොටම වඩා single life එක පට්ට ආතල් බන් ...
මචන් දුකයි තමයි එත් මොනා කරන්නද. යන එකා කොහොමත් යනවා බන්. ගොඩක් දුරට මේක උබේ life එකේ turning පොයින්ට් එක වෙයි. අමාරුවෙන් උනත් ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන්. පිස්සෙක් වගේ බොන්න නම් යන්න එපා. මහන්සි වෙලා කාගෙන වැඩ කරොත් උබත් ඉක්මනට හොද තැනකට එයි. අන්න එදාට උබට මේකිට වඩා දහස් ගුණයක් හොද කෙල්ලක් ලැබෙයි. ඉවසපන් මචන් ඉවසපන්.. අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා කතාවකුත් තියෙනවානේ. උබ ඔකිගෙන් පලිගන්න කරන්න යන්න එපා. ඕකිට යන්න ඇරලා උබේ වැඩ ටික එලටම කරපන්. What goes around comes around. උබට කරපු මේ වැඩේට ඒකිට nature එකෙන්ම return එක වදී. උබ මුකුත් උනේ නැ වගේ වෙනදටත් වඩා හොදින් හිටපන්..