මේක බූට් ලොකයක්. මෙතනම කී දෙනෙක් ඉන්නවද? ආන්ඩුවෙ වාට්ටුව වගේ.
මෙහෙමයි බන් ඔය වෙලාවට හොඳම දේ කෙල්ලගෙ නරක පැත්ත කල්පනා කරපන්. මම කියන්නෙ කොටින්ම ඒ කෙල්ල කොන්ඩෙ සුදුවෙච්ච ආච්චි කෙනෙක් කියලා හිතාගනින්.කෙල්ලගෙ හොඳ දේවල් මතක් කරන්න එපා. ඒ වෙනුවට වෙන කෙල්ලොන්ගෙ හොඳ ගතිගුන කල්පනා කරපන්. මම දුන්න ෆිල්ම් එකෙත් තියෙන්නෙ එහෙමයි.
උඹලා පුදුමයි බන් අවුරුදු 3ක් ගියාද සතාගෙ තරම අඳුනගන්න . ලව් කලාට කමක් නෑ ඒත් කියන හැමදේටම එහෙයි කියලා ගොනාවගෙ විහින් රැවටෙන්න එපා. සමහරවෙලාවට කෙල්ලො මේ වගේ හේතු නිසත් දාලා යනව.කොටින්ම ලව් කරද්දි කෙල්ල ලඟ දනගහන්න එපා. රෙස්පෙක්ට් එකේ වෙනද වගේ ඉඳපන්. කෙල්ලො ඒකට කැමතියි. දැන් කරන්න දෙයක් නෑ මම කියපු දේවල් කරල බලපන්
100% true lokka

dukai thamai



