මගේ ආදර කතාව...

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ එලකිරියෙ ඉන්න මෝඩ ආතල් දෙන ‍මොඩයෙක්. කෙනෙකුගෙ දක්ෂතාවයක් අගයන්න දන්නෙ නැති කෙනෙකුගෙ දුර්වලකමක් තේරුම්ගන්න බැරි කොන්ද පන නැති නපුංසක වැඩ කරන හරකෙක්ගෙ වැඩක්. මගේ රෙප් කැපුව කියල මට පාඩුවක් වෙන්නෑ. මම උබේ රෙප් කපන්නෙත් නෑ. උබ පොඩි බච්චෙක් වෙන්න ඇති. යමක් තේරෙන කොල්ලෙක්නම් ගොන්පාට් දානනෑනෙ. ටික කාලයක් යනකොට ඔවා තේරෙන්න ගන්නව. හැබැයි මල්ලි රගන්න හදනනෙපා. මොකද හැමොටම නලුවො වෙන්න බෑ.

    ppph.jpg

    92479135.jpg

    මෙන්න මේ කමෙන්ට් එක දැම්ම කියල තමයි මට කුනුහරුපෙන් බැනල මගෙ රෙප් කපල තියෙන්නෙ. මල්ලිට මේ කියල තියෙන අවයව වලින් මොකක්ද තියෙන්නෙ.
     
    • Like
    Reactions: uajanath and Demon1

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    උඹ කියනවනම් මමයි උඹේ rep කැපුවේ කියල උඹට ඕනේ එකක් හිතා ගනින්.
    මට ඔය ටික උඹට කියන්න ඕනෙනම් මම ඒක මේ thread එකේම කියනවා, එහෙම නැතුව ඔහොම 2.50 වැඩ කරන්නේ නෑ.
    ඔන්න මම උඹට + රේප් දුන්නා, ඕනෙනම් ඇඩ්මින්ගේනුත් අහල බලපන්. (මටනම් ඔය rep ලොකු නෑ මල්ලි, rep හිඟා කන්නෙත් නෑ)
    :P:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තාර බර ඇරල ගත්තහම.. (එතකොට දෙයක් ඉතුරු වෙයිද කියලනම් sure නෑ) :rofl::rofl:

    ඔකෙයි අරකෙයි තාර වලින් තමයි ලු,.. අර හයි වේ එක හදන්න ඉන්නේ,.. :baffled::baffled:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    උඹ කියනවනම් මමයි උඹේ rep කැපුවේ කියල උඹට ඕනේ එකක් හිතා ගනින්.
    මට ඔය ටික උඹට කියන්න ඕනෙනම් මම ඒක මේ thread එකේම කියනවා, එහෙම නැතුව ඔහොම 2.50 වැඩ කරන්නේ නෑ.
    ඔන්න මම උඹට + රේප් දුන්නා, ඕනෙනම් ඇඩ්මින්ගේනුත් අහල බලපන්. (මටනම් ඔය rep ලොකු නෑ මල්ලි, rep හිඟා කන්නෙත් නෑ)
    :P:P

    2.50 වැඩනම් අපිලගත් නෑ. ඒ වගේම 2.50 කථාත් නෑ. මේක කියවපුවාම ඕන කෙනෙක් දන්නව 2.50 වැඩ මොනවද කියල. මම උබෙන් රෙප් හිගාකෑවෙ නෑ බන්. වැරැද්ද වහගන්න කවුද එකෙක රෙප්එකක් දීල. උබ රෙප් කරපුවෙ නැත්නම් අවුලක් නෑ. කපපු එකා කවුරැ උනත් එහෙම කරන්න හේතුව කියපන්. කොන්ද කෙලින් තියාගෙන. මට මේ රෙප් කන්නද?
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම අවා............. දැන් මොකද මෙතන වෙන්නේ.... ආ....හාන්සි කෙල්ලගේ කොල්ල බව්වා දාන්නේ නැද්ද දැන්.දැන් හොදයි නේද.:)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම අවා............. දැන් මොකද මෙතන වෙන්නේ.... ආ....හාන්සි කෙල්ලගේ කොල්ල බව්වා දාන්නේ නැද්ද දැන්.දැන් හොදයි නේද.:)

    ආහ්,.. උඹ දැන්ද නැගිට්ටේ,... :P:P
    හංසි.. නෝ කතා,.. නෝ සිනා,...
    :(:(
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ආහ්,.. උඹ දැන්ද නැගිට්ටේ,... :P:P
    හංසි.. නෝ කතා,.. නෝ සිනා,...
    :(:(

    මම පොඩ්ඩක් ඉගෙන ගන්න ගියා:P. දැන් පොඩ්ඩකට කලින් අවේ.:)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කෙල්ලෝ ලව් එකක් නැවැත්තුවම පත්තිනි අම්මලා වෙනවා..:frown::lol:
    ඔක්කෝන්ටම වැරදි කොල්ලෝ...:growl::no::dull::oo:
    පේන්නෙ නැද්ද පෝස්ට් කරන්න පටන් අරන් තියෙන්නේ මේ මගෙ මුල් එක කියල:lol::lol::P:rofl:
    දැනට කොල්ලෝ කීයක් පාස් කරාද දන්නෑ..:baffled::angry::oo::):dull:
     
    • Like
    Reactions: sEE_dA_trUth

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    2.50 වැඩනම් අපිලගත් නෑ. ඒ වගේම 2.50 කථාත් නෑ. මේක කියවපුවාම ඕන කෙනෙක් දන්නව 2.50 වැඩ මොනවද කියල. මම උබෙන් රෙප් හිගාකෑවෙ නෑ බන්. වැරැද්ද වහගන්න කවුද එකෙක රෙප්එකක් දීල. උබ රෙප් කරපුවෙ නැත්නම් අවුලක් නෑ. කපපු එකා කවුරැ උනත් එහෙම කරන්න හේතුව කියපන්. කොන්ද කෙලින් තියාගෙන. මට මේ රෙප් කන්නද?

    උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරලා වැඩක් නෑ..
    උඹ ඕක මහලොකුවට කියවන්නේ ඇඩ්මින්ට කිව්වා නම් දාපු එකත් හොයාගෙන -rep එකත් අයින් කර ගන්න පුළුවන්නේ.
    මචං උඹට rep ඕනෙනම් කියපන්..
    :P:P
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය

    වලිනම් එපා:angry::(:( එලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ:dull::dull:
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය

    2.50 වැඩනම් අපිලගත් නෑ. ඒ වගේම 2.50 කථාත් නෑ. මේක කියවපුවාම ඕන කෙනෙක් දන්නව 2.50 වැඩ මොනවද කියල. මම උබෙන් රෙප් හිගාකෑවෙ නෑ බන්. වැරැද්ද වහගන්න කවුද එකෙක රෙප්එකක් දීල. උබ රෙප් කරපුවෙ නැත්නම් අවුලක් නෑ. කපපු එකා කවුරැ උනත් එහෙම කරන්න හේතුව කියපන්. කොන්ද කෙලින් තියාගෙන. මට මේ රෙප් කන්නද?

    වලි එපා:growl::dull::dull::dull: