දැන් කීපාරක් කියල දුන්නද බන්.. ඔහොම මල විකාර විදිහට සිංහල දානකොට කතාවේ කිසිම ගතියක් නෑ.
http://www.google.com/transliterate/sinhalese




මේ එලකිරියෙ ඉන්න මෝඩ ආතල් දෙන මොඩයෙක්. කෙනෙකුගෙ දක්ෂතාවයක් අගයන්න දන්නෙ නැති කෙනෙකුගෙ දුර්වලකමක් තේරුම්ගන්න බැරි කොන්ද පන නැති නපුංසක වැඩ කරන හරකෙක්ගෙ වැඩක්. මගේ රෙප් කැපුව කියල මට පාඩුවක් වෙන්නෑ. මම උබේ රෙප් කපන්නෙත් නෑ. උබ පොඩි බච්චෙක් වෙන්න ඇති. යමක් තේරෙන කොල්ලෙක්නම් ගොන්පාට් දානනෑනෙ. ටික කාලයක් යනකොට ඔවා තේරෙන්න ගන්නව. හැබැයි මල්ලි රගන්න හදනනෙපා. මොකද හැමොටම නලුවො වෙන්න බෑ.
![]()
![]()
මෙන්න මේ කමෙන්ට් එක දැම්ම කියල තමයි මට කුනුහරුපෙන් බැනල මගෙ රෙප් කපල තියෙන්නෙ. මල්ලිට මේ කියල තියෙන අවයව වලින් මොකක්ද තියෙන්නෙ.


tawath ek satya katahawak.........................


තාර බර ඇරල ගත්තහම.. (එතකොට දෙයක් ඉතුරු වෙයිද කියලනම් sure නෑ)![]()


උඹ කියනවනම් මමයි උඹේ rep කැපුවේ කියල උඹට ඕනේ එකක් හිතා ගනින්.
මට ඔය ටික උඹට කියන්න ඕනෙනම් මම ඒක මේ thread එකේම කියනවා, එහෙම නැතුව ඔහොම 2.50 වැඩ කරන්නේ නෑ.
ඔන්න මම උඹට + රේප් දුන්නා, ඕනෙනම් ඇඩ්මින්ගේනුත් අහල බලපන්. (මටනම් ඔය rep ලොකු නෑ මල්ලි, rep හිඟා කන්නෙත් නෑ)![]()

මම අවා............. දැන් මොකද මෙතන වෙන්නේ.... ආ....හාන්සි කෙල්ලගේ කොල්ල බව්වා දාන්නේ නැද්ද දැන්.දැන් හොදයි නේද.




ආහ්,.. උඹ දැන්ද නැගිට්ටේ,...
හංසි.. නෝ කතා,.. නෝ සිනා,...![]()
. දැන් පොඩ්ඩකට කලින් අවේ.















2.50 වැඩනම් අපිලගත් නෑ. ඒ වගේම 2.50 කථාත් නෑ. මේක කියවපුවාම ඕන කෙනෙක් දන්නව 2.50 වැඩ මොනවද කියල. මම උබෙන් රෙප් හිගාකෑවෙ නෑ බන්. වැරැද්ද වහගන්න කවුද එකෙක රෙප්එකක් දීල. උබ රෙප් කරපුවෙ නැත්නම් අවුලක් නෑ. කපපු එකා කවුරැ උනත් එහෙම කරන්න හේතුව කියපන්. කොන්ද කෙලින් තියාගෙන. මට මේ රෙප් කන්නද?


උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරලා වැඩක් නෑ..
උඹ ඕක මහලොකුවට කියවන්නේ ඇඩ්මින්ට කිව්වා නම් දාපු එකත් හොයාගෙන -rep එකත් අයින් කර ගන්න පුළුවන්නේ.
මචං උඹට rep ඕනෙනම් කියපන්..![]()


එලකිරි කොල්ලෝ වලි දාගන්නවට මම කැමති නෑ

2.50 වැඩනම් අපිලගත් නෑ. ඒ වගේම 2.50 කථාත් නෑ. මේක කියවපුවාම ඕන කෙනෙක් දන්නව 2.50 වැඩ මොනවද කියල. මම උබෙන් රෙප් හිගාකෑවෙ නෑ බන්. වැරැද්ද වහගන්න කවුද එකෙක රෙප්එකක් දීල. උබ රෙප් කරපුවෙ නැත්නම් අවුලක් නෑ. කපපු එකා කවුරැ උනත් එහෙම කරන්න හේතුව කියපන්. කොන්ද කෙලින් තියාගෙන. මට මේ රෙප් කන්නද?



