මේ මක්කයි....


මම මේ බැලුවේ සිංදු වලින් මේ කතාව ගෙනියන්න,.. සපොට් එකක් දීපන්කො,..![]()
එලම වැඩේ සින්දු වලින් කරගෙන යමු....
mata kalin oya dannakooමොකෝ,... ඔයත් කතාවක් දාන්නකෝ ඇගී![]()

ඔව් බන් එලකිරිර් එකේ ඇගී නමින් කතාවක් වැටුනොත් මාරුවට තියෙයි

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
කියන්න කියන්න.......... අ...
හද රැදී දේ මා සමගේ.....
කියන්න කියන්න.......... අ....
ඇති සැමදේ රිසි සේ...කියන්න කියන්න.......... අ...
හද රැදී දේ මා සමගේ.....
කියන්න කියන්න.......... අ....
ඇති සැමදේ රිසි සේ...

මචන් ඇගීට මොකද වුනේ?
ඔය ඉන්නේ.. දැන් එයාගේ කතාවනේ...සිංහළයා;10763604 said:ඇඩෝව්ස් මං නැතුව මොන කතාද? ආවා ආවා ආවා එළකිරි සිනමාවේ අමරණීය දුෂ්ටයා ආවා...![]()

ඔය ඉන්නේ.. දැන් එයාගේ කතාවනේ...

meeka hansige kathawa 
මචන් ඇගී ටික ටික ඇදී

ඔව් බන් එලකිරිර් එකේ ඇගී නමින් කතාවක් වැටුනොත් මාරුවට තියෙයි
කියන්න කියන්න.......... අ...
හද රැදී දේ මා සමගේ.....
කියන්න කියන්න.......... අ....
ඇති සැමදේ රිසි සේ...

සිංහළයා;10763624 said:මෙහෙම ගියොත් ඇගී වෛරය බලාගන්න පුළුවන් වෙයි...

meeka hansige kathawa
![]()
ආන්ටිගේ කතාවත් දාන්නකෝ...සිංහළයා;10763624 said:මෙහෙම ගියොත් ඇගී වෛරය බලාගන්න පුළුවන් වෙයි...

කෙටියෙන් පවසමි මගේ ආදරියෙ කීමට ඇති සැමදේ![]()
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසු වදනක් ඔබගෙන්....anee naa.... mama vira nokarami, sathuraatath maithree karami![]()
විරා කවුද අනේ ඒ....